Buy Korea එකෙන් vga එකක් ගන්න යන්නෙ

dagara waliga

Well-known member
  • Aug 27, 2018
    877
    561
    93
    Colombo
    Buy Korea එකෙන් vga එකක් ගන්න යන්නෙ

    Msi Rx 580 8gb Graphic Card එකක් බයි කොරිය එකෙන් ගන්න යන්නෙ.රු 25,500යි ගාන.මාස 3ක් වොර්න්ටි දෙනව.මන් අද ගිහිල්ල බලල ආව.ගොඩාක් අය බයි කොරිය එකෙන් ගන්න එපා කියල දාල තියෙනව කමෙන්ට්.
    1-මේ තැන හොදද?
    2-අව්ල්නං.කොලබ අවට සෙකන්ඩ් හෑන්ඩ් vga ගන්න විශ්වාසවන්ත තැනක් කියන්න.

    කිරියෙ pc parts විකුනන අය ඉන්නවනං pm එකක් දාන්න ලොකු උදව්වක්.