Buying a house

Mayaratne

Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මචන් ඉඩමක් සමග ගෙයක් ගන්න කොට සැලකිය යුතු සාධක මොනවාද?

    කොහොමද Title එකක් චෙක් කරගන්නේ? කීයක් වැයවෙනවාද? :confused:
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,985
    1,290
    113
    Kandy
    මචං අනිවා ඔප්පුව බලපන්. ඉඩමේ පත්තීරු ගන්න පුලුවන් ඉඩම් කාර්යාලයෙන්. ලගම තියෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහින් විස්තර අහගන්න.

    ගේ ගන්න කලින් බලපන් මචං හතර මායිම් නිවැරදිද කියලා. සමහර විට පොඩි පොඩි වෙනස් කම් තියෙන්න පුලුවන්. සමහරු කියයි වැට මෙහෙම තිබ්බට මේ ඉඩම තව අර පැත්තට තියෙනවා කියලා. උඹ සල්ලි දීපන්/ ගනන් හදපන් දැන් ඌ වැට ගහල විකුණන ටික ට විතරක්. අර තියෙනවා කියන ඒව ගැන හිතන්න එපා.

    නාය ගිය/ ඉරිතලා ගිය ගෙයක් ද අපරාධ සිදුවෙච්ච ගෙයක්ද වගේ දේවල් පොඩ්ඩක් හොයල බලපන් වටා පිටාවෙන්. එහෙම අවුලක් නැත්තම් ගනින් මචං. ඔප්පුව බලන්න දන්නේ නැත්තම් මට ෆොටෝ එකක් එවපන් මම දන්න විදිහට විස්තර කියන්නම්
     
    thanks bun
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    අවුරුදු 30ක ඔප්පුව

    ආයේ ඇත්තම එකාද විකුනන්නේ කියලා.

    ඔප්පුවක් බලන්න 3000-5000 අතර ගානක් කියයි ඉතින්
     
    ඉඩම අයිති එකා ගැන ග්‍රාම සේවකගෙන් අහගන්න පුළුවන්. නැත්තම් වට පිටාවේ කේලම් කියන ඇන්ටි කෙනෙක් අල්ලා ගත්තා නම් හරි :yes: බොරුත් දාල කියයි සමහර විට :baffled: ඇත්ත බොරු තෝරලා බේරලා හිතා ගන්න ඕනේ එතකොට :yes: