Buying a new dog

foundation one

Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    ela macho godak pin.ballawa sathiyakata 1 parai bn nawanne.eka idan uba kiyapu widiyata karannam.ballage age 1 makkekwath neh.thiyena 1ma awla loma alena 1 witharai.balau uba kiyapu widiya karala balannam.deepu sup 1ta godak thanks macho. :):)

    akila kiyapuekata podi deyak ekathu karannam

    godak aya makkoinnawa kiyala Frontline kiyana beheth eka use karanawa. oka use karanakota parissamin hari barata danna. anika masa 2kakata sarayakwath danna. samahara aya maseta 2para 3paara danawa. eka bllata pattama upet :)
     
    ela charlie

    Well-known member
  • Oct 30, 2013
    802
    345
    63
    colombo
    නාවනකොට ලයිෆ්බෝයි රතුපාට සබන් කැටේ ගාලා නාවපන් මචන් වෙන අරවා මේවා නොගා.
    සතියට පාරක්වත් බල්ලව බීච් එක්කන් පලයන්.
    හැමදාම ඇවිද්දන්න එක්කන් පලයන් උදේ 9 කලින් හෝ හවස 6 පස්සේ , රෑ වෙලා හරි.
    වෙනස් වෙනස් පාරවල් වලින් එක්කන් පලයන් එකම පාරේ නොයා.
    දුර එක්කන් පලයන් හොදට.

    ballanta lifiboy hoda nehlu neda bn mata docek kiwwe,minissunge saha ballange PHi agaya wenas nisa,ahemma thama mata kiwwe,shampo gahala nawanna kiwwa,hoda shampo 1k kiyapanko,
     
    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    ඒක පිස්සු කතාවක් මචන්.
    ඊලග පාර ඩොක්ටර් කොඩිකාර ලගට ගියාම අහපන්කෝ උබ ඔය කතාව.
    මිනිහා බනිනනවා ඩෝග් ෆුඩ් වලට,ඩෝග් ශැම්පු වලට බල්ලව පුරුදු කරන්න එපා කියලා.
    අපි කන කෑම එකම කන්න දීලා,ලයිෆ්බෝයි රතුපාට සබන් කැටෙන් නාවන්න කියලයි කියන්නේ කොඩිකාර.
    අපි කන කෑම වේලෙන් ඒ එලවලු,මැල්ලුම්,මාලු එහෙම දාලා දෙනවානම් අනිවා බල්ලගේ පෝශනය කවර් වෙනවා.
    එක්ට්‍රා ඉතින් විටමින් එකක් එහෙම දුන්නට අව්ලක් නෑ ඩොකා රෙකමන්ඩ් කරන.
    උබට කියන්නේ අපේ ගෙදර ඉන්න එක බල්ලෙක්වත් ඩෝග් ෆුඩ් කන්නේ නෑ බන් කොච්චර බඩගිනි වෙලා දුන්නත්.
    :lol::lol::lol::lol::lol::lol:

    kodikarage saban kathawata mama agreed. same advice gave to me. eth. food waladi ballekuta apita ona hama dema denna ba needa machan eka paara? mama ma kiyanne breed ewun gana and miniunge busy life ekath ekka. anika podi kaledi

    uba hari ape wal dogiya malaata dog food kanne na and ballatata ganan ganne na dog food kanna dunnataa. ou pattaasai kotthu kanna :P:P
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    ballanta lifiboy hoda nehlu neda bn mata docek kiwwe,minissunge saha ballange PHi agaya wenas nisa,ahemma thama mata kiwwe,shampo gahala nawanna kiwwa,hoda shampo 1k kiyapanko,

    එහෙම සීන් එකක් නෑ මචන්.
    වගකිමෙන් කියන්නේ උබට මම.
    උබේ වෙට්ගෙන් අහපන් කොහුවල ඩොක්ටර් කොඩිකාරව දන්නවද කියලා.
    ගොඩක් වෙට්ලා ඩොක්ටර් කොඩිකාරව දන්නවා ඇන්ඩ් ගරු කරනවා ඒ ඩොක්ටර්ගේ එක්ස්පිරියන්ස් එකටයි නෝලේජ් එකටයි.
    මගේ බල්ලන්ව මම අවුරුදු ගානක් තිස්සේ ඉදන් නාවන්නේ ලයිෆ්බෝයි රතුපාට එක දාලා.
    කිසිම අව්ලක් වෙලා නෑ.
    ඩොක්ටර් කොඩිකාර කිව්ව නිසාමයි මම ලයිෆ්බෝයි ගාන්න ගත්තේ.
    නැත්තම් මාත් ශැම්පු ගෑවේ ගොඩක් ඉස්සර.
    වගකිමෙන් කියනවා ලයිෆ්බෝයි වලට කිසි අව්ලක් නෑ කියලා මම.
    0112853087
    ඔන්න ඩොක්ටර් කොඩිකාරගේ ක්ලිනික් එකේ නම්බර් එක.
    උදේ 8.30 ඉදන් දවල් 12 වෙනකම් ඉන්නවා.
    ආපහු හවස 4.30 ඉදන් රෑ 8.30 වෙනකම්ද කොහෙද ඉන්නවා.
    කෝල් එකක් දාලා අහපන් මචන් බොරුනම්.

    Last edited:

    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    ballanta lifiboy hoda nehlu neda bn mata docek kiwwe,minissunge saha ballange PHi agaya wenas nisa,ahemma thama mata kiwwe,shampo gahala nawanna kiwwa,hoda shampo 1k kiyapanko,

    as a example machan. Doctor Kodikara kiyanne mama danna widihata lankawe hodama vet kenek. mokada army eke dog la and pinnawala wagema lanakawe ali (elephant) athi karana dehiwala zoo eken advice ganna doctor kenek,

    mama balla genicchahama pora magen ahuwa monada ganne balla nawanna kiyala. mama dunna hena pora wage shampoo name ekak. :no::no: pora kindiyata wage hinawela kiwwa lifeboy gapan ban kiyala:P mata hithaganna ba. loku loku porawal ethanata enawa. unge ballo okkoma ganne lifeboy mama hitanne. ballata hoda nathnam ehema kiyan na nee.

    mokada mama dakka mage maruna ballata Dr. Kodikara treat karapu widiha. well care. ballanta lunu kada powanna kiyanawa dakka ekama doctor :)
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    as a example machan. Doctor Kodikara kiyanne mama danna widihata lankawe hodama vet kenek. mokada army eke dog la and pinnawala wagema lanakawe ali (elephant) athi karana dehiwala zoo eken advice ganna doctor kenek,

    mama balla genicchahama pora magen ahuwa monada ganne balla nawanna kiyala. mama dunna hena pora wage shampoo name ekak. :no::no: pora kindiyata wage hinawela kiwwa lifeboy gapan ban kiyala:P mata hithaganna ba. loku loku porawal ethanata enawa. unge ballo okkoma ganne lifeboy mama hitanne. ballata hodanathnamehemakiyan na nee.

    mokada mama dakkamage maruna ballata Dr. Kodikara treat karapu widiha. well care. ballanta lunu kada powanna kiyanawa dakka ekama doctor :)

    අනිවා මචන්.
    ලන්කාවේ වෙන කිසිම වෙට් කෙනෙක් කියන්නේ නෑ බත් කැද පොවන්න කියලා බල්ලට.
    කොඩිකාර විතරමයි කියන්නේ.
    ඒකත් කියන්නේ අපිට බොන්න පුලුවන් වෙන්න ඕන කියලා බල්ලට පොවන්න කලින් අපි හදන කැද එක.
    සුපිරි ඩොක්ටර්.
    දෙවි කෙනෙක් වගේ.
    සල්ලි පස්සේ එලවන් යන්නෙත් නෑ.
    කොච්චර සල්ලි මදි වෙලා මම ඔතනින් බෙහෙත් කරන් ඇද්ද?
    කමක් නෑ ඊලගපාර ඉතුරු සල්ලි දෙන්නකෝ,ඉස්සෙල්ලා සතාව බලාගන්නකෝ කියලා හිතට වදින්න කිව්ව එකම ඩොක්ටර් මට.

    ela charlie

    Well-known member
  • Oct 30, 2013
    802
    345
    63
    colombo
    එහෙම සීන් එකක් නෑ මචන්.
    වගකිමෙන් කියන්නේ උබට මම.
    උබේ වෙට්ගෙන් අහපන් කොහුවල ඩොක්ටර් කොඩිකාරව දන්නවද කියලා.
    ගොඩක් වෙට්ලා ඩොක්ටර් කොඩිකාරව දන්නවා ඇන්ඩ් ගරු කරනවා ඒ ඩොක්ටර්ගේ එක්ස්පිරියන්ස් එකටයි නෝලේජ් එකටයි.
    මගේ බල්ලන්ව මම අවුරුදු ගානක් තිස්සේ ඉදන් නාවන්නේ ලයිෆ්බෝයි රතුපාට එක දාලා.
    කිසිම අව්ලක් වෙලා නෑ.
    ඩොක්ටර් කොඩිකාර කිව්ව නිසාමයි මම ලයිෆ්බෝයි ගාන්න ගත්තේ.
    නැත්තම් මාත් ශැම්පු ගෑවේ ගොඩක් ඉස්සර.
    වගකිමෙන් කියනවා ලයිෆ්බෝයි වලට කිසි අව්ලක් නෑ කියලා මම.
    0112853087
    ඔන්න ඩොක්ටර් කොඩිකාරගේ ක්ලිනික් එකේ නම්බර් එක.
    උදේ 8.30 ඉදන් දවල් 12 වෙනකම් ඉන්නවා.
    ආපහු හවස 4.30 ඉදන් රෑ 8.30 වෙනකම්ද කොහෙද ඉන්නවා.
    කෝල් එකක් දාලා අහපන් මචන් බොරුනම්.

    as a example machan. Doctor Kodikara kiyanne mama danna widihata lankawe hodama vet kenek. mokada army eke dog la and pinnawala wagema lanakawe ali (elephant) athi karana dehiwala zoo eken advice ganna doctor kenek,

    mama balla genicchahama pora magen ahuwa monada ganne balla nawanna kiyala. mama dunna hena pora wage shampoo name ekak. :no::no: pora kindiyata wage hinawela kiwwa lifeboy gapan ban kiyala:P mata hithaganna ba. loku loku porawal ethanata enawa. unge ballo okkoma ganne lifeboy mama hitanne. ballata hoda nathnam ehema kiyan na nee.

    mokada mama dakka mage maruna ballata Dr. Kodikara treat karapu widiha. well care. ballanta lunu kada powanna kiyanawa dakka ekama doctor :)

    aniwa Dr.Kodikara hoda vet kenek wenna athi.samahara vetla thamge gawa thiyena product wikuna ganna shampo gahanna kiyanawa wenna athi.habai oya docter kiyana widiyata ''Lifeboy" awlak nathuwa athi.aniwa adin passe lifeboy gahala nawanawa.thanks machanla ubala dennatama :):)
     
    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    අනිවා මචන්.
    ලන්කාවේ වෙන කිසිම වෙට් කෙනෙක් කියන්නේ නෑ බත් කැද පොවන්න කියලා බල්ලට.
    කොඩිකාර විතරමයි කියන්නේ.
    ඒකත් කියන්නේ අපිට බොන්න පුලුවන් වෙන්න ඕන කියලා බල්ලට පොවන්න කලින් අපි හදන කැද එක.
    සුපිරි ඩොක්ටර්.
    දෙවි කෙනෙක් වගේ.
    සල්ලි පස්සේ එලවන් යන්නෙත් නෑ.
    කොච්චර සල්ලි මදි වෙලා මම ඔතනින් බෙහෙත් කරන් ඇද්ද?
    කමක් නෑ ඊලගපාර ඉතුරු සල්ලි දෙන්නකෝ,ඉස්සෙල්ලා සතාව බලාගන්නකෝ කියලා හිතට වදින්න කිව්ව එකම ඩොක්ටර් මට.

    :lol::lol::lol::lol: seriously ban mama 21 days othanata giya ude hawasa mage ballata beth karanna (i think u know it). ethanata ena samahara ganu danne na LUNU KADA Kiyanne monawada kiyalawath. samaharu hadana hatiwath danne na. doctor e welawata dena talk walata mata hina welabada kora weanawa. pattama doctor kenek.anika mona kiwath assistent doctor (mata hariyatama name eka mathaka na (Dr. abeywikrama wage mathaka) pattama widihata treat karanne. e wage minisssu innawada hithenawa. Kodikaranam mata pattama wiihataa fit una daily ethanata giyapu nisa.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    kodikarage saban kathawata mama agreed. same advice gave to me. eth. food waladi ballekuta apita ona hama dema denna ba needa machan eka paara? mama ma kiyanne breed ewun gana and miniunge busy life ekath ekka. anika podi kaledi

    uba hari ape wal dogiya malaata dog food kanne na and ballatata ganan ganne na dog food kanna dunnataa. ou pattaasai kotthu kanna :P:P

    අපි කන කෑම එකම අපි බෙදාගන්නවාට වඩා වැඩිපුර හොදි මාලු එහෙම බල්ලට බෙදලා දුන්නානම් හරි මචන්.
    බල්ලගේ බත් එකට අනිවා පරිප්පු , කඩල , මැල්ලුම් එහෙම වැටෙනවානම් ආයි කිසි අව්ලක් වෙන්නේ නෑ.
    බල්ලව රතු බත් වලට පුරුදු කරනවානම් තවත් හොදයි ගොඩක්.
    ඩෝග් ෆුඩ් කියලා උන් ඔය අරවා මේවා කිව්වට ඕකේ ඇති දෙයක් නෑ බන් කියන තරම්.
    කොඩිකාරත් ඒකයි කියන්නේ ඩෝග් ෆුඩ් වලට පුරුදු කරන්න එපා කියලා බල්ලව.
    මගේ ජර්මන් ශෙපර්ඩ් එකාව ගෙනිච්චම මම ඕක ඇහුවා ඩෝග් ෆුඩ් මොනාද හොද බ්‍රැන්ඩ්ස් ඩොක්ටර් බල්ලට දෙන්න කියලා.
    ඩෝග් ෆුඩ් එක ඔයා කාලා,ඔයාගේ බත් එක බල්ලට දෙන්න කිව්වා මට.
    වෙලාවකට මිනිහගේ මාර ටෝල්ක්ස් ටිකක් තියෙන්නේ.
    මේ ලගදි මගේ ජර්මන් ශෙපර්ඩ් එකාට රැශ් එකක් ඇවිල්ලා හීට් එකට,ඒකට බෙහෙත් ගන්න මම ගිහින් ඊලග සතියේ මේ දවසට එන්න කිව්වා මට.
    දවසක් පරක්කු වෙලා මම බල්ලව ගෙනිච්චේ.
    මොකෝ ඊයේ ආවේ නැත්තේ කියලා ඇහුවා.
    මම කිව්වා අසනිප වෙලා හිටියා ඩොක්ටර් මාව කියලා.
    මිනිහා හිනා වෙලා කියනවා ඉතින් ඔයා ඊයේ එන්න තිබ්බනේ බල්ලා එක්ක ඔයාටත් මෙතනින් බෙහෙත් ගන්න කියලා.
    ඔය වගේ ටෝල්ස් නම් දානවා කොඩිකාර වෙලාවකට.
    දෙන්න හිතෙනවා ඉතින් ඒ වෙලාවට.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    :lol::lol::lol::lol: seriously ban mama 21 days othanata giya ude hawasa mage ballata beth karanna (i think u know it). ethanata ena samahara ganu danne na LUNU KADA Kiyanne monawada kiyalawath. samaharu hadana hatiwath danne na. doctor e welawata dena talk walata mata hina welabada kora weanawa. pattama doctor kenek.anika mona kiwath assistent doctor (mata hariyatama name eka mathaka na (Dr. abeywikrama wage mathaka) pattama widihata treat karanne. e wage minisssu innawada hithenawa. Kodikaranam mata pattama wiihataa fit una daily ethanata giyapu nisa.

    මම බත් කැද කියන්නේ මොනාද කියලා දැනගත්තෙත් ඔතනට ගියාම.
    :rofl::rofl::rofl::rofl::rofl:
    අනිත් එක්කෙනා ඩොක්ටර් අබේකෝන් මචන්.
    සුපිරි චරිත දෙකක් නම් තමා.

    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    aniwa Dr.Kodikara hoda vet kenek wenna athi.samahara vetla thamge gawa thiyena product wikuna ganna shampo gahanna kiyanawa wenna athi.habai oya docter kiyana widiyata ''Lifeboy" awlak nathuwa athi.aniwa adin passe lifeboy gahala nawanawa.thanks machanla ubala dennatama :):)

    seriously machan mamath hithuwe na porawa dakkahama ehema supiri buwek kiyala. but machan mama mage ballawa asaneepa wela genicche fodak parakkuwela (wena doctorsla and Best care Eken bethkarala hoda wenne nathi tana). e doctor puluwan taram try kala ballawa goda ganna and samahara welawata mama dakka eke result. anika hamadama hawasa Army eke ballo ethanata enawa treat and advice ganna. so mama therum gattha e dorctor kwada kiyala. anika manussa kama athin supirima porak.

    habai ballata treat karana welawata ballawa allala. kata arala beth powanna doctor ta help karanna ona. nathnam balu banum.mamanam ona taram banum ahuwa e dawass 21ta :P. but final day he hug me and told "very sorry putha ill tried my best" :dull::dull::dull::dull::dull:

    these day ill doing special thing for them.
     
    අඩේ උබ මොනාද කරන්නේ?
    මාත් සපෝර්ට් එකක් දෙන්නම්.

    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    මම බත් කැද කියන්නේ මොනාද කියලා දැනගත්තෙත් ඔතනට ගියාම.
    :rofl::rofl::rofl::rofl::rofl:
    අනිත් එක්කෙනා ඩොක්ටර් අබේකෝන් මචන්.
    සුපිරි චරිත දෙකක් නම් තමා.

    abeykone that right machan. very simple guy and have grate knowlage
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    aniwa Dr.Kodikara hoda vet kenek wenna athi.samahara vetla thamge gawa thiyena product wikuna ganna shampo gahanna kiyanawa wenna athi.habai oya docter kiyana widiyata ''Lifeboy" awlak nathuwa athi.aniwa adin passe lifeboy gahala nawanawa.thanks machanla ubala dennatama :):)

    රතු පාට එක ගාලා නාවපන්.
    වෙන පාටක් ගාන්න එපා.
    උබේ සතාව ගොඩ දාගනින්කෝ මචන් කෝමහරි.
    :):):):)