Buying Car- Hyundai or Toyota or KIA jeep models

DasunDe

Well-known member
  • Aug 25, 2013
    2,581
    676
    113
    මචන් 50ලැක් වල බජට් එකකට ගන්න පුලුවන් හොද වාහනයක් කියන්න

    ජීප් වගේ මොඩෙල් නම් වඩා හොදයි,

    Toyota Raise එක අලුත්ම එකක් නිසා දැන්ම ගන්න එපා කියනවා.
    Vitz එක ගනන් කොහොමද?
    Hyundai, KIA වාහන නම් ලස්සන ඒව තියෙනවා.ඒවා පස්සෙ විකුනගන්න පුලුවන්ද?
     

    ceng

    Active member
  • Oct 19, 2015
    215
    66
    28
    kandy
    ඔය බජට් එකට කෝක ගත්තත් විකුණන කොට loss එකක් වෙනවා .