Buying LED Lamps

member01

Junior member
  • May 6, 2009
    205
    9
    18
    Sri lanka
    Machn, Ebey eken hari lankawen hari ganna puluwan honda LED Lamps wala link tikak daanna puluwanda? Aragena tiyena honda bulbs wala types monawada?

    Thanks machnla
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    උඹට ඕන ලයිට් වර්ගයි ප්‍රමානෙයි කියපන්, හොඳ ලයිට් ටිකක් හදලා දෙන්නං :cool:
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    appe ow machan puluwan tharam lankawen ganin lankawe innawa lankawe Frequency ekata drivers design karala hadana kollo.anyway meeketh innawa mathakayi mata ah kosanapolayath kiyala thiyenne :)
     
    member01

    Junior member
  • May 6, 2009
    205
    9
    18
    Sri lanka
    උඹට ඕන ලයිට් වර්ගයි ප්‍රමානෙයි කියපන්, හොඳ ලයිට් ටිකක් හදලා දෙන්නං :cool:

    Thanks machn. Mata led bulbs gana wadi danumak na. Monawada hondata eliya tiyena, lifetime eka wadi bulbs ?? Lankawe tiyena podi led bulbs wala quality eka adui kiyanne attada?
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Thanks machn. Mata led bulbs gana wadi danumak na. Monawada hondata eliya tiyena, lifetime eka wadi bulbs ?? Lankawe tiyena podi led bulbs wala quality eka adui kiyanne attada?
    ගොඩක් ebay වල තියන ලාබෙට තියන ලයිට් වල නං ලයිෆ් ටයිම් එක අඩුයි. මෙහෙ බාල ලයිටුත් තියනවා හොඳ ඒවාත් තියනවා.
    මොන පාවිච්චියටද හොයන්නේ ? වාහනේකටද ? ගෙදර පාච්විචියටද ?
     
    xcorect

    Well-known member
  • Apr 17, 2007
    7,881
    84
    48
    Thanks machn, Meke B22 model eka enne nadda? Ebay eke me bulb eka nadda?

    $T2eC16FHJGQFFh+CFltTBRv!H1!eHg~~60_35.JPG

    me jathiye adapters thiyenawa hardware wala
     
    member01

    Junior member
  • May 6, 2009
    205
    9
    18
    Sri lanka
    ගොඩක් ebay වල තියන ලාබෙට තියන ලයිට් වල නං ලයිෆ් ටයිම් එක අඩුයි. මෙහෙ බාල ලයිටුත් තියනවා හොඳ ඒවාත් තියනවා.
    මොන පාවිච්චියටද හොයන්නේ ? වාහනේකටද ? ගෙදර පාච්විචියටද ?

    gedara pawichchiyata machn. Main ekata hi karanna. Room ekakata wage daaana?
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    gedara pawichchiyata machn. Main ekata hi karanna. Room ekakata wage daaana?
    හයි කරන්න ඕනේ ලයිට් වර්ගෙයි wattage එකයි කාමරේ සයිස් එකයි, හයි කරන්න තියන හෝල්ඩර්, fittings අනුව වෙනස් වෙනවා.
    ඔය පහල ad එකේ තියෙන්නේ මම හදන ලයිට්. එකේ විස්තර අනුව ගෙදරට ඕනේ වෙන ලයිට් වර්ගෙයි wattage එකයි හිතාගණන් පුළුවන් වෙයි :
    8818.png