Bybit Crypto Exchange එක use කරන්නේ කවුද

SLKolla2020

Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    The valuable lessons I learned are "never hold all crypto in a single exchange AND if you don't have your keys, it's not your crypto." :yes::yes: Thanks bro 👍
    Indeed bro, diversifying is a smart strategy
    BTC eka 20ta withara evi befor halving event. Dan up wela tiyenne fundamentals news and war eka Nisa. apahu bit coin oya gananwala balaganna wenne na
    Brother, මම trading කරලාම නෑ. අඩුවට ගත්ත sathoshi ටිකක් තියනවා, market up වෙන එකේ ඒ ටික වැඩියෙන් විකුණන්නද අඩු උනාම ආයිත් ගන්න.
     
    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,925
    1,421
    113
    Live in EARTH

    USDT keeyaka wage tiyanawada
     
    • Love
    Reactions: SLKolla2020

    C_S_M

    Well-known member
  • May 8, 2023
    3,201
    3,556
    113
    Kandy

    ඔක්කොම විකුණන්න එපා. Maybe 50%. බිට්කොයින් අඩු නොවී bull run එකක් ගියොත් කොහොමද ආතල් එක. 35,000 resistance එක break කරොත් 40,000 easily
     
    na thama bull run eka patan gatthe na hariyata. magenam oya 70% hold karala 30% sell karanna. then ALT coin wala trade karanna ma dawaswala. Trading danuma thiyanawanam witharak.
     
    • Love
    Reactions: SLKolla2020

    ShadowKing

    Active member
  • Nov 14, 2022
    62
    131
    33
    FTX සීන් එකෙන් පස්සෙ binance ඇරුනාම වෙන එකක්වත් පාවිච්චි කරන්නෙ නෑ. Leverage කරන අයනම් පාවිච්චි කරනව fees, liqudation price එහෙම නිසා. නිතරම trade කරනවනම් විතරක් exchange එකක තියාගන්න නැත්තම් wallet එකක දාල තියගන්න.

    kucoin gate.io
    මේවනම් කොයි වෙලේ අකුලන් යයිද දන්නෙ නෑ scam ලෝක
     
    C_S_M

    Well-known member
  • May 8, 2023
    3,201
    3,556
    113
    Kandy
    FTX සීන් එකෙන් පස්සෙ binance ඇරුනාම වෙන එකක්වත් පාවිච්චි කරන්නෙ නෑ. Leverage කරන අයනම් පාවිච්චි කරනව fees, liqudation price එහෙම නිසා. නිතරම trade කරනවනම් විතරක් exchange එකක තියාගන්න නැත්තම් wallet එකක දාල තියගන්න.

    මේවනම් කොයි වෙලේ අකුලන් යයිද දන්නෙ නෑ scam ලෝක
    Gate.io එහෙම අවුලක් නෑ. ඒක ගොඩක් කල් තිස්සෙ තීන එකක්නෙ
     
    • Love
    Reactions: SLKolla2020

    ShadowKing

    Active member
  • Nov 14, 2022
    62
    131
    33
    Gate.io එහෙම අවුලක් නෑ. ඒක ගොඩක් කල් තිස්සෙ තීන එකක්නෙ
    FTX මතකනෙ ICC එකත් sponsor පට්ට ගැම්මෙන් හිටියෙ :ROFLMAO: . Kucoin එකත් ඉස්සර පරණ පට්ටම exchange එකක් හැබයි ලඟදි ගොඩක් fud ආව ගොඩක් අය funds exchange එකෙන් අයින් කරගන්න සීන් එකේ ඉන්නෙ. Kucoin, gate වගේ එවාගෙ volume අඩු නිසා ගොඩක් දුරට පාවිච්චි වෙන්නෙ shit coin list කරන්නයි pump and dump කරන්නයි. ඒ නිසා ඔවට කොයි වෙලෙ බාල්දියක් වැටෙයිද දන්නෙ නෑ. කොයි එකටත් එවාගෙ අවදානම දැනගෙන ඉන්න එක තමා හොඳ.
     
    C_S_M

    Well-known member
  • May 8, 2023
    3,201
    3,556
    113
    Kandy
    FTX මතකනෙ ICC එකත් sponsor පට්ට ගැම්මෙන් හිටියෙ :ROFLMAO: . Kucoin එකත් ඉස්සර පරණ පට්ටම exchange එකක් හැබයි ලඟදි ගොඩක් fud ආව ගොඩක් අය funds exchange එකෙන් අයින් කරගන්න සීන් එකේ ඉන්නෙ. Kucoin, gate වගේ එවාගෙ volume අඩු නිසා ගොඩක් දුරට පාවිච්චි වෙන්නෙ shit coin list කරන්නයි pump and dump කරන්නයි. ඒ නිසා ඔවට කොයි වෙලෙ බාල්දියක් වැටෙයිද දන්නෙ නෑ. කොයි එකටත් එවාගෙ අවදානම දැනගෙන ඉන්න එක තමා හොඳ.
    ඒ කතාවත් ඇත්ත. හොඳම දේ Trust Wallet වගේ එකක long term hold කරල තීන එක
     
    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    USDT keeyaka wage tiyanawada
    Bitcoin තියෙන්නේ bro, $500ක විතර තියනවා
    ඔක්කොම විකුණන්න එපා. Maybe 50%. බිට්කොයින් අඩු නොවී bull run එකක් ගියොත් කොහොමද ආතල් එක. 35,000 resistance එක break කරොත් 40,000 easily
    එහෙමද මචන්, 2021 වගේ 60000 වගේ ගියොත් කොහොමද 😍😍 එහෙම යයිද 🤔
    FTX සීන් එකෙන් පස්සෙ binance ඇරුනාම වෙන එකක්වත් පාවිච්චි කරන්නෙ නෑ. Leverage කරන අයනම් පාවිච්චි කරනව fees, liqudation price එහෙම නිසා. නිතරම trade කරනවනම් විතරක් exchange එකක තියාගන්න නැත්තම් wallet එකක දාල තියගන්න.

    මේවනම් කොයි වෙලේ අකුලන් යයිද දන්නෙ නෑ scam ලෝක
    Bybit එක ගැනත් දැන් ගොඩක් අය කතා කරනවා
    FTX මතකනෙ ICC එකත් sponsor පට්ට ගැම්මෙන් හිටියෙ :ROFLMAO: . Kucoin එකත් ඉස්සර පරණ පට්ටම exchange එකක් හැබයි ලඟදි ගොඩක් fud ආව ගොඩක් අය funds exchange එකෙන් අයින් කරගන්න සීන් එකේ ඉන්නෙ. Kucoin, gate වගේ එවාගෙ volume අඩු නිසා ගොඩක් දුරට පාවිච්චි වෙන්නෙ shit coin list කරන්නයි pump and dump කරන්නයි. ඒ නිසා ඔවට කොයි වෙලෙ බාල්දියක් වැටෙයිද දන්නෙ නෑ. කොයි එකටත් එවාගෙ අවදානම දැනගෙන ඉන්න එක තමා හොඳ.
    Bitcoin කියන්නෙම risk එකක් නේද bro
     
    C_S_M

    Well-known member
  • May 8, 2023
    3,201
    3,556
    113
    Kandy
    Bitcoin තියෙන්නේ bro, $500ක විතර තියනවා

    එහෙමද මචන්, 2021 වගේ 60000 වගේ ගියොත් කොහොමද 😍😍 එහෙම යයිද 🤔

    Bybit එක ගැනත් දැන් ගොඩක් අය කතා කරනවා

    Bitcoin කියන්නෙම risk එකක් නේද bro
    එක්කො sell නොකර තව අවුරුදු 5k විතර ඔහොමම hodl කරල තියන් ඉඳපන්. Who knows it may hit $100,000.
     
    • Love
    Reactions: SLKolla2020

    ShadowKing

    Active member
  • Nov 14, 2022
    62
    131
    33
    Bitcoin තියෙන්නේ bro, $500ක විතර තියනවා

    එහෙමද මචන්, 2021 වගේ 60000 වගේ ගියොත් කොහොමද 😍😍 එහෙම යයිද 🤔

    Bybit එක ගැනත් දැන් ගොඩක් අය කතා කරනවා

    Bitcoin කියන්නෙම risk එකක් නේද bro
    දවසෙන් කෝටිපතියො වෙන්න හීන දකින්නෙ නැතුව 1-10% profit target කරල spot trade කරනම් තැනකට එන්න පුලුවන්. Risk manage කරගන්න අපි දැනගන්න ඕනේ.
     
    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    එක්කො sell නොකර තව අවුරුදු 5k විතර ඔහොමම hodl කරල තියන් ඉඳපන්. Who knows it may hit $100,000.
    ඔව්, ඒකත් හොඳ තීරණයක්. ඒ උනාට මේ දවස් වල ආර්ථිකේ හරි නෑ බන්, මොලේ කල්පනා කරලා අඩුවෙන් අරන් වැඩියෙන් දුන්නොත් තියන ගොඩ හරි වැඩි කරගන්න පුළුවන් වෙයිනේ.

    දවසෙන් කෝටිපතියො වෙන්න හීන දකින්නෙ නැතුව 1-10% profit target කරල spot trade කරනම් තැනකට එන්න පුලුවන්. Risk manage කරගන්න අපි දැනගන්න ඕනේ.
    අනිවාර්යෙන්ම, එහෙම බොරු අහස් මාලිගා නෑ. කොහොම හරි ගේමක් ගහගන්න ඕනේ, එච්චරයි
    ------ Post added on Oct 26, 2023 at 3:46 PM
     
    • Like
    Reactions: ShadowKing

    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,925
    1,421
    113
    Live in EARTH
    දවසෙන් කෝටිපතියො වෙන්න හීන දකින්නෙ නැතුව 1-10% profit target කරල spot trade කරනම් තැනකට එන්න පුලුවන්. Risk manage කරගන්න අපි දැනගන්න ඕනේ.
    aniwa 60,000 ta giyama kiyawi 120,000 yanakan inna kiyala
     
    • Like
    Reactions: SLKolla2020

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,140
    3,144
    113
    BTC eka 20ta withara evi befor halving event. Dan up wela tiyenne fundamentals news and war eka Nisa. apahu bit coin oya gananwala balaganna wenne na
    BTC 20 eida ban me etf hype ekath ekka..kohomath FOMO wenne nethuwa correction ekak enakan innawa
     
    • Like
    Reactions: SLKolla2020