අරුන් ඕක විකුනන්න දාන effort එක After sales service/stocks maintain කරන්න දාන්නෙ නෑ වගේ. වෙන වාහන වල කෑලි උඹට ඕනම් brandnew හොයාගන්නත් පුලුවන් නැත්තන් recondition ඒවා හොයාගන්නත් පුලුව්න්. ඒත් මේවලට ඒ market තාම හැදිල නෑ.ath masa 2k yanawada ban dorawal 2k danna?
වාහන ගන්නකොට ඕවත් හිතලා ගනිල්ලා ඉතින්. ලංකාවෙ කවුරුහරි පකෙක් ඇවිල්ලා හප්පන එක ලොකු සීන් එකක් නෙවී. මට මාස 2ක් අතුලත 2පාරක් පිටිපස්ස බෆර් එක දාන්න උනා. දෙපාරම stafford එකෙන් කිසි පරක්කුවක් නැතුව වැඩේ කරලා දුන්නා. උන්ට ඉතින් ඔය බිස්නස් එක කරලා පුරුදුයි.
තාම අපේ උන් හරියට කෙඳිරි ගාන්න ගත්තේ නෑ. ඊලඟ එක එන්නෙ චාර්ජින් place මදි කියලා