BYD මොන විහිළුවක් ද මෙ?

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,084
    5,873
    113
    canada
    ඉදල ඉදල තුන් ගුණයක් ව්තර ටැක්ස් ගහල ...අස්ප ගනන් දීල වාහන ගෙනව. අපි මදිවට කොටි වගේ
    වරායෙ වාහන දහස් ගණනක් හිර වෙලා.
    දැන් කලින් ආපු වාහනවල වත් ආයිත් ගෙවන්න වෙයි ලු.
    මොන විහිළුවක් ද මෙ?
    Lankacnewd
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,139
    6,576
    113
    East Blue (Goa Kingdom)
    ගොන් පකේ මෝඩයෝ හදන regulations & නීති .
    ඔය motor එක 150 වත් 100 වත් කියන්න බැහැ ඕන නම් 150 එක 170 or හොඳට හදල නම් 200 විදිහටත් ගන්න පුළුවන් .
    controller එක අනුව .
     
    • Like
    Reactions: BINGU_PUTHA

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,084
    5,873
    113
    canada
    ගොන් පකේ මෝඩයෝ හදන regulations & නීති .
    ඔය motor එක 150 වත් 100 වත් කියන්න බැහැ ඕන නම් 150 එක 170 or හොඳට හදල නම් 200 විදිහටත් ගන්න පුළුවන් .
    controller එක අනුව .
    එක ඇත්ත. වහාම රෙගුලාසි වෙනස් කරන්න ඕන
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,775
    5,749
    113
    ලංකාවේ නීතියේ හැටියට අතීතයට නීති පනවන්න බැහෑ. ඒ කියන්නේ දීලා නම් ආයේ ගන්න බැහැ. කොම්පෑණිය බොරු කලා කියලා නඩු දාන්න නම් පුළුවන්.
     
    • Like
    Reactions: Emarald