unta option 3 deela tiyenawa, mekata awa ekekta wath therenne nadda ban legal case hinda deliver karanna ba kiyala
- සේල් කාක්කෝ සාදර සම අනුග්රහයෙන්- සේල් කාක්කෝ සාදර සම අනුග්රහයෙන්
Atto 3 awula neda me?ආණ්ඩුව කාර් වලින් ගේමක් ගහන්න ගියා. ඒක කලින්ම දැකපු ජොන් කීල්ස් උන්ගෙ වාසියට ඇතුලෙන් තව ගේමක් ගහන්න ගියා. දෙපැත්තම ගේම්. කොහොල්ලැ බබාගේ දෙපිලම ඇලිලා. ඕවා කියද්දි මහජනතාව IC vs EV වගේ කොහෙවත් නැති වාදයක් ගාවගෙන සන්තර්පනය වෙවි හිටියා.
ඔක්කොටම හොදම වැඩේ. සාදු සාදු.
![]()