BYD ෆුල් රේන්ජ් එකම වගේ එක්ස්පීරිය්න්ස් කරා

nppcheguevara

Well-known member
  • Feb 13, 2023
    8,877
    9,146
    113
    ulan bator
    ලකාවෙ එලියට දාපු වාහන දෙක තුනක් ඉයෙ පැදල බැලුව . මම කලින් නැගලවත් දැකලවත් තිබ්බෙ නෑ වීඩියෝ වලින් ඇරෙන්න. පොඩි ප්ලාස්ටික් කෑලි මෙලෝ රහක් නෑ කියපු නිසා වැඩිය උනන්දු උනෙත් නෑ . (ගන්න සල්ලිත් නෑ . ඒක වෙනම කතාවක් ;-) ;-) )

    හැබැයි නැග්ගහම අදහස වෙනස් උනා . මාරම් ෆීල් එකක් එන්නෙ හැම වාහනයකම . පට්ට ලක්ශරි ෆීලින් එකක් . පොඩි ප්ලස්ටික් කෑලි කිව්වට එහෙම නෑ . හොද ෆිනිශින් එකක් කොලිටි එකක් තියනව . ඔය කියන විදිහට අල්ලපු ගමන් කඩල යන සීන් එකක් නම් නෑ .

    ජපන් වාහන වලට වඩා පට්ට මට නම් . සීට් එකක් ඉදගන්නකොටම ඒක තේරෙනව . අනික ඉන්ටීරිය කලස් එහෙම හොදටම මැච් කරල තියනව . මාර කාම් ෆීලින් එකක් එන්නෙ ඇතුලට ගියහම .
    අර ඩබල් කැබ් එකනම් Mig 29 ක කොක්පිට් එක වගේ . මොනවද මන්ද ස්වීච් තොගයක් තියනව .

    BYD මෝටර් ගැන නම් දන්නෙ නෑ හැබැයි බිල්ඩ් කොලිටි එක ජපන් වලට වඩා වැඩියි . පොඩ්ඩක් නෙමෙයි තොග ගානටම වැඩියි . පට්ට
    උබ කියන එක හරි. වාහනෙ මනුෆැක්චරින් මුදලට වාහනෙ විකිනෙන රටකට.

    එට එකට බදු ගහල ගහල කෘතීමව මිල වැඩි කරල - වාහනෙ ඇස්ට් එකක් විදියට නම් කරපු හිගන 3න් වෙනි ලොකෙ රටකට ඔක් සෙට් නැ!

    ටිවී-රෙඩියො - ලැප් එකක් - ෆොන් එකක් හරියට රෙපෙයාර් කරගන්න - ප්‍රතිචක්‍රීකර්නාය කරගන්න බැරි රටකට ඉලෙක්ට්‍රික් වාහන හරි යයිද?


    තො මොනවාද ගහන බ්‍රැන්ඩ්!
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,924
    9,751
    113
    මම දන්න ඵකෙක්ටත් ඕකම වුනානේ..උෟත් කලින් BYD වලට බැණ බැණ හිටියේ.🤔..මේකේ ඔය BYD වලට බණින උන්ට සතියක් ඕකක් පාවිච්චි කරන්න දුන්නනම් අායේ ප්‍රෙට්‍රල් වාහන දිහා බලන්නෙවත් නෑ..🤣
     

    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,813
    1,002
    113
    Sri Lanka
    BYD වලට මෙහෙම කියන එකෙක් නං ඌ ඇත්තටම එයින් වාහනයක් දැකලවත් තියෙන එකෙක් නෙවෙයි බන්. කැම්පේන් ACගෙ පුතෙක් 🙈

    බිල්ඩ් කොලිටි එක උපරිමයි. කොටින්ම කිව්වොත් මම මේ ඉන්න පැත්තෙ BYD dealer mercedez dealer මයි. එකම showroom එකේ ඔය වර්ග දෙකම තියෙන්නෙ 😁
    BYD වාහන වලට බනින්නේ ඩුබායි ඉන්න එකේම ලාංකිකයා සහ උගේ toxic fan base එක විතරයි බං
    අර SEO දන්නවා කියන එකෙක් ඉන්නේ fb එකේ වලලෙන . අන්න ඒ වගේ තමා

    පොර දැන් කියනවා දැක්ක hyundai වාහන හොදයි ලු
    සොන්නය ඉස්සර පලු ඇරිය එවයි

    චයිනා වාහන ඔච්චර අවුල් නම් ඇයි ?

    NCG මුලු fleet එකම Youtung chinese , daily KM බර ගානක් දුවනවා
    Micro Panda තම දුවනවා ගත්ත උන් එහෙම අවුල් නෑ ඒවගේ
    MG ZS එකත් එහෙම ප්‍රශ්න නෑ දහන්න විදිහට අදුරන එකෙක් ගාව තිබ්බ

    JAC Truck unath welawata maintain karapu un sahena kalayak diwwa bn

    1758792025577.png
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,210
    198,860
    113
    Colombo, Sri Lanka
    මෙව්වා ත්‍රෙඩ් වල දාන්න එපා. සේල් මාමිලා ගෙදරටම ඇවිල්ලා නෙලලා යයි. :lol:

    වාහනේ දැක්කම නම් පට්ට කොලිටි. මම නම් මෙව්වවල රේන්ජ් එක KM 1000ක් වත් වෙනකම් ගන්න හිතන්නේ නැහැ. මේක මගේ පවුද්ගලික අදහස :yes:
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,472
    5,575
    113
    BYD wenama look ekak thiyenawa thama. dolphin ekath photo wala ketha unata para yana ewa hena look. atto ekata wada loku wenasak pen ne
     
    • Like
    Reactions: NRTG