BYD - Build Your Dreams - වාහනයක් ගත්ත එකෙක් නැද්ද මේකේ?

wissnshaftler

Well-known member
  • Dec 13, 2023
    6,822
    11,252
    113
    ආන්න කාර්ග්‍රිල්ස් වලත් ටාජිං පොයින්ට් දාලා
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    දූපතේ වගේම දෙසගුනේ තියෙන වෙන දූවක ඕවා ටෙස්ට් කොරලා නැතෙයි ?
    මෙහේ ඩුබායි වලත් දැන් ටෙස්ලා වලට වඩා කට්ටිය BYD ගන්නවා. පාරේ බැලුවත් නිතර දකින්න තියෙනවා. මෙහේ තියෙන ගිනි රස්නෙත් එක්ක බැලුවාම නම් එහෙම කියන්න තරම් දේවල් මිනිස්සු කියන්නේ නෑ. තියෙන උන් හැමෝම කියන්නේ හොඳයි කියලා. තව Jetour එකත් මෙහේ සෑහෙන්න තියෙනවා. පාරේ වාහන 10කට එකක් වගේ දැන් චයිනීස් ඒව තමයි තියෙන්නේ.
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,063
    8,365
    113
    mage number eka 1930 ganan wala ekak ...second batch eke genawa kiwwe. unta internal news awa kathawak thamai kiwwe, second batch LC open karanne Jan or Feb kiwwa e weddi dollor eka godak wedi wena ekak ne mama nm hithanne..
    මම අද කතා කරල ඇහුවම උන් කිව්වෙ Government එක Import restrictions දාල දෙයි කියල. Quota එකක් උන්ට දෙන කතාවක් කියන්නෙ. මුලින් 1000ක කෝට එකක් දෙයිලු, ඒ බැච් එක මාර්තු වල දෙන්න පුලුවන්වෙයි කිව්ව. දෙවැනි බැච් එක ගැන අදහසක් නෑ කියල තමයි උන් කියන්නෙ. ජුනි වගේ කියල හිතාගන්න කිව්ව. Government restrictions අනුව තමයිලු