Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    23,206
    45,057
    113
    උබලට බය නැද්ද බන් Chinese එන්ජින් ගන්න?

    අම්බෝ ඔය එකක් මග හිටියොත් කෙලිම්ම carrier එකක්ම ඕනෙ වෙනවා දාගෙන කම්පැනියට අරන් යන්න.. මොකෝ මග ගරාජ් එකක්ට් පෙන්නන්න කියලයෑ..

    අනික හිතපන් පොඩ්ඩක් වැදුනා කොහෙ හරි, ඊලගට මාස ගානක් කොට උඩ කෑලි ගේනකන්.. මොකෝ රීකන්ඩිශන් බඩු තියෙනව කියලයෑ.

    අනික් දේ තමයි BYD (and all Chinese manufactures) උන් පිස්සො වගේ අලුත් මොඩල් එලියට දානවා, අවුරුද්දෙන් අවුරුද්ද.. කාලෙත් එක්ක ඔය පරන මොඩල් ප්‍රොඩක්ශන් එක නවතිනවා.. අන්තිමට ඔවට කෑලි හොයන්නත් බෑ, ඕවා විකුනන්නවත් බෑ කාටවත්.

    වොරන්ටි ඉවරෙනකන් පැද්දා, ඊටපස්සෙ වීසි කරල දාන්නන්ම් මරු බාන්ඩෙ.

    අනික් වැදගත්ම දේ, තව අවුරුදු තුන හතරෙන්, Solid State batteries කරලියට එනවා, ඒකත් එක්ක, Safety වැඩිවෙලා, Manufacturing Cost එක අඩුවෙලා, EV vehicles ලාබෙට එන්න ගන්නවා.. ඊටපස්සෙ ඉතින් පරන EV සදාකල් ඔබ මගේ

    ------ Post added on Apr 21, 2025 at 6:51 PM

    කෝ උඹේ අනිත් ඵකවුන්ට් ඵක?🤣🤣
     
    • Like
    Reactions: chami2015

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,793
    1
    27,735
    113
    Solid State Batteries:

    • Reduce battery pack size while increasing range
    • Less weight means less materials overall
    • Longer lifespan means fewer replacements
    • More safety could mean less structural protection needed
    Due to this, the production cost of an EV will also reduced.
    True, but remember, the early adopters will have to bear the R&D cost. So initially, the prices will be quite high. It will gradually come down after 4-5 years
     
    • Like
    Reactions: kinkon and psiko1

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    IMG_0188.JPG
     
    GoodDetective

    Well-known member
  • Jul 27, 2020
    719
    866
    93
    man machan 168 60kw aka gaththe
    charger aka free denawa and un awith instalaton akath karala denawa gedara

    uba hithuwada lankawe thama meka launch karanne kiyala, au 6-7 idana BYD kiuwama loke hema thenama thiyanawa
    apita genna beri wechcha nisa
    ------ Post added on Apr 21, 2025 at 8:48 AM
    You have to understand that the difference between car cultures between us and rest of the countries first. For us its a investment and for them its just a tool. If their BYD failed they can easily replace it with another, but in here who has that much money.
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,557
    629
    113
    Colombo Sri Lanka

    when you say rest of the countries you have to check similar countries like Singapore
    1745291740904.png

    https://byd.1826.sg/atto3

    they 5000+ orders in JK list and yesterday i checked one of my friends car sale latest japan models, all are sold out, even for yaris full option for 12mil
    people has money than you think
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo
    You have to understand that the difference between car cultures between us and rest of the countries first. For us its a investment and for them its just a tool. If their BYD failed they can easily replace it with another, but in here who has that much money.
    You have no idea.

    Some people I know have extra vehicles just for weekend use(suv etc), and some have extra one only to take their kids to school. These people aren’t super rich either, a lot of upper-middle-class families can afford the depreciation of those electric vehicles.
    (if both husband and wife are in the IT field with bit of an experience, their combined monthly income could be in 2M+ range)
     
    GoodDetective

    Well-known member
  • Jul 27, 2020
    719
    866
    93
    You have no idea.

    Some people I know have extra vehicles just for weekend use(suv etc), and some have extra one only to take their kids to school. These people aren’t super rich either, a lot of upper-middle-class families can afford the depreciation of those electric vehicles.
    (if both husband and wife are in the IT field with bit of an experience, their combined monthly income could be in 2M+ range)
    you talk about exceptions or outliers, I talk about average.
     
    psiko1

    Well-known member
  • Apr 16, 2025
    296
    573
    93
    Arituza
    අඩෝ BYD Seal Sedan, Sealion 6 SUV වල Gear Stick එක මේ තියෙන්නෙ..

    LOL අතට අහුවෙන්නෙත් නැති ප්ලාස්ටික් කෑල්ලක්නෙ, හොද ඇගපත තියෙන එකෙක්නම් මේවා අල්ලන්නත් බයයි, කඩල යයිද කියල..

    පොඩි එකෙක් හරි මේක කඩල දැම්මොත්, Gear චේන්ජ් කරල හමාරයි, කැරියර් එකකට පටවනවත් බොරු.. මේ වගෙ ප්ලාස්ටික් ගියර් ලීවර් අවුරුදු 10ක් යද්දි කොහොම තියෙයිද

    1745806185727.png
     
    Last edited:
    • Wow
    Reactions: War Fighter

    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,557
    629
    113
    Colombo Sri Lanka
    අඩෝ BYD Seal Sedan, Sealion 6 SUV වල Gear Stick එක මේ තියෙන්නෙ..

    LOL අතට අහුවෙන්නෙත් නැති ප්ලාස්ටික් කෑල්ලක්නෙ, හොද ඇගපත තියෙන එකෙක්නම් මේවා අල්ලන්නත් බයයි, කඩල යයිද කියල..

    පොඩි එකෙක් හරි මේක කඩල දැම්මොත්, Gear චේන්ජ් කරල හමාරයි, කැරියර් එකකට පටවනවත් බොරු.. මේ වගෙ ප්ලාස්ටික් ගියර් ලීවර් අවුරුදු 10ක් යද්දි කොහොම තියෙයිද

    View attachment 249928
    Uba hithuwada meka manual kiyala
    podi touch 1k dena thiyenne gear shift wenna
     
    • Like
    Reactions: alian25

    psiko1

    Well-known member
  • Apr 16, 2025
    296
    573
    93
    Arituza
    Uba hithuwada meka manual kiyala
    podi touch 1k dena thiyenne gear shift wenna
    ජප්න්නු පුකේ අමාරුවට නෙමෙනෙ ඔටෝ එවට හයිය ගියර් ස්ටික් එකක් දීලා එවන්නෙ..
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo
    අඩෝ BYD Seal Sedan, Sealion 6 SUV වල Gear Stick එක මේ තියෙන්නෙ..

    LOL අතට අහුවෙන්නෙත් නැති ප්ලාස්ටික් කෑල්ලක්නෙ, හොද ඇගපත තියෙන එකෙක්නම් මේවා අල්ලන්නත් බයයි, කඩල යයිද කියල..

    පොඩි එකෙක් හරි මේක කඩල දැම්මොත්, Gear චේන්ජ් කරල හමාරයි, කැරියර් එකකට පටවනවත් බොරු.. මේ වගෙ ප්ලාස්ටික් ගියර් ලීවර් අවුරුදු 10ක් යද්දි කොහොම තියෙයිද

    View attachment 249928
    එහෙමනං අවුල් නැහැ

    අර Land Rover එකක ආවෙ රේඩියෝ වල සද්දෙ අඩු වැඩි කරන්න තියන වගේ කරකවන නොබ් එකක් ගියර් මාරු කරන්න, ඒක එලියට එන්නෙ කාර් එකේ ඉග්නිශන් ඔන් කරාම වගේ මතක
    මේ වෙනකොට ඒවයෙ කෑලිත් නැතිව තියෙන්න ඕන එහෙනං
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,792
    22,048
    113
    Kaer Morhen
    thewitcher.com
    අඩෝ BYD Seal Sedan, Sealion 6 SUV වල Gear Stick එක මේ තියෙන්නෙ..

    LOL අතට අහුවෙන්නෙත් නැති ප්ලාස්ටික් කෑල්ලක්නෙ, හොද ඇගපත තියෙන එකෙක්නම් මේවා අල්ලන්නත් බයයි, කඩල යයිද කියල..

    පොඩි එකෙක් හරි මේක කඩල දැම්මොත්, Gear චේන්ජ් කරල හමාරයි, කැරියර් එකකට පටවනවත් බොරු.. මේ වගෙ ප්ලාස්ටික් ගියර් ලීවර් අවුරුදු 10ක් යද්දි කොහොම තියෙයිද

    View attachment 249928
    Ohomma thama bmw walath tiyenne