උබලට බය නැද්ද බන් Chinese එන්ජින් ගන්න?
අම්බෝ ඔය එකක් මග හිටියොත් කෙලිම්ම carrier එකක්ම ඕනෙ වෙනවා දාගෙන කම්පැනියට අරන් යන්න.. මොකෝ මග ගරාජ් එකක්ට් පෙන්නන්න කියලයෑ..
අනික හිතපන් පොඩ්ඩක් වැදුනා කොහෙ හරි, ඊලගට මාස ගානක් කොට උඩ කෑලි ගේනකන්.. මොකෝ රීකන්ඩිශන් බඩු තියෙනව කියලයෑ.
අනික් දේ තමයි BYD (and all Chinese manufactures) උන් පිස්සො වගේ අලුත් මොඩල් එලියට දානවා, අවුරුද්දෙන් අවුරුද්ද.. කාලෙත් එක්ක ඔය පරන මොඩල් ප්‍රොඩක්ශන් එක නවතිනවා.. අන්තිමට ඔවට කෑලි හොයන්නත් බෑ, ඕවා විකුනන්නවත් බෑ කාටවත්.
වොරන්ටි ඉවරෙනකන් පැද්දා, ඊටපස්සෙ වීසි කරල දාන්නන්ම් මරු බාන්ඩෙ.
අනික් වැදගත්ම දේ, තව අවුරුදු තුන හතරෙන්, Solid State batteries කරලියට එනවා, ඒකත් එක්ක, Safety වැඩිවෙලා, Manufacturing Cost එක අඩුවෙලා, EV vehicles ලාබෙට එන්න ගන්නවා.. ඊටපස්සෙ ඉතින් පරන EV සදාකල් ඔබ මගේ
------ Post added on Apr 21, 2025 at 6:51 PM
කෝ උඹේ අනිත් ඵකවුන්ට් ඵක?