vj3660

Well-known member
  • Sep 17, 2007
    2,037
    2,293
    113
    Mama Shark Eka padda balanna. Really good. Seal eka echcharama set un naha. Atto ekak secondary ekata ganna thama hitan inne
     

    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,088
    2,230
    113
    Byd වාහන සුපිරි බන් , දැන් එන chinese වාහන වල හොද build quality එකක් තීනව, හැමදාම එකම තැන තීන්නෙ නෑ බන් රටවල් ලන්කාව වගේ , මෙච්චර අලුත් වාහන තීද්දි පරන japan වාහන ගන්න උන්ට නන් අං දෙකක් තියන්න ඔනේ, අලුත් vezel එකට වඩා පට්ට වටිනව selion 6 eka , පරන bmw මරාල පදින උන් නන් හෙන පන්ඩිත ටෝක් දිදි ඉන්නව කවදාවත් උන්ට අලුත් දෙයක් use කරන්න පින නැති මිනිස්සු.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,204
    45,057
    113
    Byd වාහන සුපිරි බන් , දැන් එන chinese වාහන වල හොද build quality එකක් තීනව, හැමදාම එකම තැන තීන්නෙ නෑ බන් රටවල් ලන්කාව වගේ , මෙච්චර අලුත් වාහන තීද්දි පරන japan වාහන ගන්න උන්ට නන් අං දෙකක් තියන්න ඔනේ, අලුත් vezel එකට වඩා පට්ට වටිනව selion 6 eka , පරන bmw මරාල පදින උන් නන් හෙන පන්ඩිත ටෝක් දිදි ඉන්නව කවදාවත් උන්ට අලුත් දෙයක් use කරන්න පින නැති මිනිස්සු.

    අපේ මිනිස්සු වෙනස් වෙන්න බයයි..ළිං මැඩි මානසිකත්වය..ඔටෝ ගියර් ආපු කාලේ , හයිබ්‍රිඩ් ආපු කාලේ ලංකාවේ උන් කිව්ව ඒවා මතකද.. :rofl:
     

    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,088
    2,230
    113
    අපේ මිනිස්සු වෙනස් වෙන්න බයයි..ළිං මැඩි මානසිකත්වය..ඔටෝ ගියර් ආපු කාලේ , හයිබ්‍රිඩ් ආපු කාලේ ලංකාවේ උන් කිව්ව ඒවා මතකද.. :rofl:
    ඔව් බන් ලන්කාවෙ තීන ලොකුම අව්ල ඕක , මන් දැක්ක byd වලට බැනපු එකෙක් fb එකේ ගිහින් බැලුවම ඌ use කරන්නෙ පරන axio එකක් ,මෙලෝම වැඩක් නැති කබල් වාහන axio කියන්නෙ දැන් එන වාහන එක්ක බැලුවාම. ලන්කාවෙ උන්ගෙ පට්ට බයක් තීන්නෙ අලුත් දෙයක් ගන්න / කරන්න.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,324
    21,963
    113
    Gotland
    ලබන අවුරුද්දේ පකිස්ථානයෙත් BYD assemble කරනවා..ලංකාවටත් ඒ වගේ ඵකක් ගන්න පුළුවන් වුනානම් පට්ට❤️

    China's BYD to assemble EVs in Pakistan from 2026​



    • BYD to roll out first Pakistan-assembled car by July–August 2026
    • 25,000-unit plant under construction near Karachi
    • Local unit targets 30-35% share of the segment
    • Shark 6 pickup, BYD’s third model in Pakistan, to launch on Friday
    KARACHI, July 24 (Reuters) - Chinese electric vehicle giant BYD (002594.SZ), opens new tab plans to roll out its first car assembled in Pakistan by July or August 2026 to capture growing demand for electric and plug-in hybrid vehicles in the region, a company executive said on Wednesday.

    BYD, the world's top EV maker, has been expanding rapidly outside its home market, where it is in a strong price war. The Pakistan plant addresses rising demand from emerging markets and allows the company to take advantage of incentives offered by the Pakistani government.

    China's BYD to assemble EVs in Pakistan from 2026 | Reuters https://share.google/vIR1dKZbaaCuYVQ7o



    අපෝ එපා
    ලංකාවේ ඕක අසේම්බල් කරලා මිලේ අඩුවක් නෑ චීනෙන් අසේම්බල් කරලා එවන මිලටත් වඩා එක්කෝ වැඩි වෙයි අනිත් එක මෙහෙ උන්ගේ අසේම්බල් කොලිටි එකත් පට්ටනේ.

    ලංකාවේ අසේම්බල් කරලා එන ඉන්දියන් kuv එක ඉන්දියාවෙන් බදු එක්කම මිලටත් වඩා වැඩි හුන්දයි එකත් එහෙමයි. වෙනකක් ඕන නෑ ලංකාවේ අසේම්බල් කරපු tvs න්තොර්ක ස්කුටරය ඉන්දියාවෙන් ගේන අනිත් ඔක්කොම ස්කුටර් වලට වඩා මිල වැඩි

    BYD උනුත් කෙලෝ ගන්න එකක් තමා මේ සිංහල රටේ ඕව අසේම්බල් කරන්න හදන එක.