bYE bYE සුදු_යුනිෆෝර්ම්

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :yes:යෙකනේ අප්පා මේ මෝඩ ශින්හලයන්ට බුර්කාවේ අගය තේරෙන්නේ නේනේ.. කොච්චර ලේශිද බුර්කාව ඇන්ද එම්බාම් සෙන්ට් එක ගැහුවා ඉෂ්කොලේ ගියා

    කියල වැඩක් නෑ නානා :( ශින්හලය මෝඩයා කියන්නේ නිකන්ද
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    5358f5a683693.jpg


    මේ වගේ ලස්සනක් තියේද සුදු ඇඳුම ඇන්දහම? :angry:

    යෙකනේ මාතියා බලන්නකෝ ලශ්ෂණ.. අපිලගේ නබියගේ මොලේ තමා මොලේ.. :P
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    කියල වැඩක් නෑ නානා :( ශින්හලය මෝඩයා කියන්නේ නිකන්ද

    හැබැයි සහජීවන ශින්හලයනම් ඔද මුනියල තමා.. :yes:
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,656
    113
    දැන් මේක හොදයි කියන එකම දේ කුණු ගෑවෙන්නේ නැති එකනේ.එතකොට මේකේ අනිත් පැත්ත බැලුවොත් වැරදි ඕන තරම් තියෙනවා.අනික ඕවා කරන්න කලින් ඉස්කෝල වල අඩු පාඩු හදන්න ඕන.ඊයෙත් ඉස්කෝලෙක වහලයක් කඩන් වැටිලා ළමයි 16ක් තුවාල වෙලා එක ළමයෙක්ට බරපතලයිලු.මම නම් කියන්නේ මේවා කරන්න කලින් අන්න ඒවා හොයලා බලලා කරන්න ඕන.ඇදුම වෙනස් කරන එක ඕන කාලෙක කරන්න පුළුවන්නේ.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    christian උන්ට සමාජ අවබොදේ,විනය නැද්ද ඒ කියන්නෙ :P

    නැහැ බන් එහෙම නෙමෙයි මන් අදහස් කරේ
    උට සාමාන්‍ය බෞද්ද මනුස්සයෙක්ට වඩා හොඳ සමාජ දැක්මක් තියෙනව බන්
    කතෝලික වෙලත්
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඇත්තටම මචන උබ christian කියල කියන්නත් බ බන්
    මන් උබ දාන කොමන්ට් ගොඩක් වෙලවට දකිනවා
    මට මේක කලින් කියනන්ත් ඕනේ වෙලා තිබ්බේ\
    ඇත්තටම උබට බෞද්ද එකෙක්ට වඩා හොඳ සමාජ අවබෝදයක් විනයක් තියෙනව බන්
    respect

    සුදු ඇදුමේ ක්‍රීඩා කරන්න ගන්නේ මොන බූරුවද බන් :lol::lol:
    සපෝර්ට් මීට් තියෙන කාලෙට අපි ගෙදරින් ඇදුම් අරන යනවත් එක්ක

    අනික සුදු ඇදුම සැහෙන වටිනාකමක් ථීයෙන්ව

    කෙල්ලෙක් වුනත් අඩුමගානේ ඇඳුම කිලිටි වෙන හින්ද හරි සුදු ගවුම පරිස්සම් ක්රන්ව
    අපිත් දවස් දෙකක් වත් කලිසම අඳින්න ඕන හින්ද පිස්සු කෙලින්නේ නැ වැඩිය

    සුදු ඇදුමින් ඉන්න පාසල් ළමයෙක් දැක්කම ලේසියෙන් රාග හන්ගීම් එන්නේ නැ
    අනික ඒ ක හින්දම ලෙසියකින් කරදරයක් වෙන්න ඉඩ ප්‍රස්තත්ත් අඩුයි
    මිනිස්සු ඒ ඇඳුමට පොඩි හරි සැලකිල්ලක් තියෙනව

    දැන්නං එක වෙනස්වෙලා
    පුංචි එවුන්ටත් හුකන එවුන් දැන් සමාජේ ඉන්නවනේ

    මේ ආණ්ඩුවෙන කරන්නේ මිනිස්සුන්ට වල්බූරු නිදහසක් දෙන එක හැමපැත්තෙන්ම

    එකට තවම ලංකාවේ ඉන්න මිනිස්සු මනසින් සුදානම් නැ
    එක හින්ද වෙන රටවල තියෙන දේවල් එකපාර මෙහාට apply කරලා වැඩක් නැ

    තියෙන ඩින්ගත් විනාස වෙන එකයි වෙන්නේ

    මේක ලංකාවේ මිනිස්සුන්ට ගැලපෙන්නේ නැහැ
    ඒ වගේම මේකෙන් ඔය කියන තරම් ක්‍රීඩා සම්බන්ද දෙයක් ළමයින් තුල ඇතිවෙන්නෙත් නැහැ
    ඒ වෙනුවට වෙන වෙන කුප්ප දේවල් නම් ලොකුවට සිද්දවෙයි :lol::lol:

    උදේ හවස tv එකේ පෙන්නන බහුබූත බලල ඔලුව කුරුවල් වෙලා ඉන්න හින්දා
    exam,කියා කියා ඉස්කෝලෙන් ගෙදරින් එන pressure එකට පොතේම අලි ගැලී බාගෙට මානසික රෝගියෝ වෙල හින්ද

    කරනවානම් කරන්නේ ඕනේ මේ ඉස්කෝලේ වල අඩුපාඩු හදන එක
    ගුරුවරුන්ට උගන්වන එක ගැන කියලාදෙන එක
    පුළුවන්නන් මේ බහුබූත අද්යාපන ක්‍රමේ,විබාග ක්‍රමේ වෙනස් කරන එක,
    ජනප්‍රිය පාසල් කියන ලබ්බ නැති කරලා දාන එක

    ළමයින්ට මානසික උපදෙස් වුර්තීයම උපදෙස් ගන්න ඒකකයක් ඉස්කෝලයක් ඇතුලේ හදන එක.

    උදහරනෙට ගන්න පුලුවන් පින්ලන්තේ


    :):):)
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    සුදු ගවුමේ ඇයි මඩ ගෑවූණේ - දැන්නම් ඉතිං ගෙදරින් බනියි
    කියන්න වෙන්නේ නෑ..... ඒ වෙනුවට
    දේදුනු පාටයි ගවුම ඔබේ ලස්සන සමනලියේ කියල කියන්න පුලුවන්.... :lol:
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    :yes:යෙකනේ අප්පා මේ මෝඩ ශින්හලයන්ට බුර්කාවේ අගය තේරෙන්නේ නේනේ.. කොච්චර ලේශිද බුර්කාව ඇන්ද එම්බාම් සෙන්ට් එක ගැහුවා ඉෂ්කොලේ ගියා

    යටට අඳින්නත් ඕනේ නෑනේ... නැද්ද නානා....:no:
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    හොඳ වැඩක්. පිටරට වගේ තමන්ට කැමති ඇඳුමක් අඳින්න දුන්න නම් හරි.
    ehema denne naththe bn samanathmathava pasalata ona nisa bn
    salli thiyena kenage lamaya gini gananvala andunui sapaththui dagena scl ei,eva dakala duppath lamayath gedara minissunta ara badu illala karadara karanna gani :D
     

    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    සුදු ගවුමේ ඇයි මඩ ගෑවූණේ - දැන්නම් ඉතිං ගෙදරින් බනියි
    කියන්න වෙන්නේ නෑ..... ඒ වෙනුවට
    දේදුනු පාටයි ගවුම ඔබේ ලස්සන සමනලියේ කියල කියන්න පුලුවන්.... :lol:

    happy-smiley_650x400_61439186708.jpg
     

    KIRI-AYIA

    Junior member
  • May 26, 2015
    304
    13
    18
    රටේ දැවෙන ප්‍රශ්නයකට පිළිතුරු හමබවුනා. ජයවේවා
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,340
    20,736
    113
    Panadura
    :yes:යෙකනේ අප්පා මේ මෝඩ ශින්හලයන්ට බුර්කාවේ අගය තේරෙන්නේ නේනේ.. කොච්චර ලේශිද බුර්කාව ඇන්ද එම්බාම් සෙන්ට් එක ගැහුවා ඉෂ්කොලේ ගියා

    :rofl: :rofl: :rofl: