ඊයේ අපේ ගෙදරට අකුණක් ගහල router එකට බඩු සෙට් උනා . අද TPLINK එකක් ගෙනවා ගෙදරට .තව Dialog 4G එකක් ගෙනාවා ශොප් එකට . ශොප් එකේ SLT adsl තියෙනනේ අකුණක් ඇද්දොත් DVR එකට බඩු තමා . එ වගේම හොරෙක් ආවත් SLT එකේ වයර් කපල එන්න පුළුවන් . අනික ෆෝන් බිල් එක 3500ක් වගේ ,එ නිසා dialog වලට මාරු උනේ 900+tax .
ඉතින් කොල්ලනේ slt ලය්න් එක ගන්න සෑහෙන කට්ටක් කෑවා ඕක අඩු වියදමින් තියා ගන්න බැරිද disconnect කරල , ආයෙ ඕන උනොත් ඇක්ටිව් කර ගන්න
ඉතින් කොල්ලනේ slt ලය්න් එක ගන්න සෑහෙන කට්ටක් කෑවා ඕක අඩු වියදමින් තියා ගන්න බැරිද disconnect කරල , ආයෙ ඕන උනොත් ඇක්ටිව් කර ගන්න