අන්ලිමිටඩ් පැකේජ් තියෙනවද?
මේ SLT හරි යන්නේ නෑ.
බ්රොව්සිනුත් හැට පැයක් විතර යනවා
ow machan lanka bell thiyenawa

අන්ලිමිටඩ් පැකේජ් තියෙනවද?
මේ SLT හරි යන්නේ නෑ.
බ්රොව්සිනුත් හැට පැයක් විතර යනවා

Machan Djram,oyage connection eka kohara slow wunada?
Kisima wadak karaganna bari tharamata awada?


Lankawe Godak SLT Thamai Use Karanne Ehema THiyagenath SLT Sukersla Mehema Karapu Eka Weradi Machozla
Okunta Ona Only Money
Quality Service Ekak Denne Ne Okunz

ekane ban
wal haththa
ow ban
danuth ehemmamai
me reply eka danne windai 2k quote button eka obala balan idala![]()
මේ කියන දේ අහලා කවුරුත් කලබල වෙන්න වත් ලිඳේ පනින්නවත් මොලේ කචල් කරගන්නවත් එපා
SLT එකේ කට්ටිය (Head Office) මාස ගානක් තිස්සේ මාසික භාවිතය 30GB ඉක්මවා යන users ලව monitor කරලා
දැන් ඒ කට්ටිය ඔක්කොම black list කරලා තියෙන්නේ..මොනම විදියකින් වත් මේ දේ ලිහිල් කරන්නේ නෑලු...
කරන්න තියෙන එකම දේ වෙන network එකකට මාරු වෙන එක විතරයි..
මාත් දැන් හිත හදාගෙන ඉන්නේ... සිය පාරක් උන්ට call කරලා complain කලත් වැඩක් වෙන්නේ නෑ මචන්ලා
බොරුවට ලේ රත් කරගන්න එප
මෙක 512 වගෙම 1MB, 2MB package වල අයටත් පොදු දෙයක්
මේ ආරන්චිය හම්බුනේ කොහෙන්ද කියලා අහන්න එප
බොහොම විශ්වාසවන්ත ආරන්චි මාර්ගයකින් තමා මෙක හම්බුනේ
අපි කොහොමත් මේක TRC එකට complain කරමු
දැන් දුක් වෙන්නේ නැතිව වෙන දෙයක් බලන් ඉදිමු යාලුවනෙ
SLT Go to hell
TRC Phone number: +94 112 689345 (general)ි
labila thiyena wiswasa katayuthu aranchi wala hatiyala SLT ekata thawaduratal call karana eka therumak na. eka hondatama sure.
so dan TRC ekata call, fax, email, petition, UDGOSHANA danna wenawa.
Call karalama patan gamu.
(sudusui kiyala hithenawanam kawru hari me number eka dala thawa ideas ekka wenama thread ekak start karanna. number eka gaththe TRC site eken(dan dawas ganak thisse e site eka down ය LOLz)
ambo idm baluwoth nam mage thiyewna palenna
ehema nemie hariyata ma balanan puluwan ekak
anyway machan
api mekata moakk hari karmau hamoma ekathu unoth ookunta monawa hari karanna wei
![]()
2000K GEWALA MEKATA MARU WEMUDA ?
hebei munge antenawa fix karanna ganak gewanna one![]()


![]()
මේ තියෙන්නෙ ඊයේ උදේ ඉදන් රෑ වෙන කල් බාපු තරම!! මම හැමදාම මෙහෙම තමා. ඒ උනාට මට පැය 24ම 50kbps වලට වැඩියෙන් එනවා... උඹලා මේ රැපිඩ්ෂෙයා එකේ ස්පීඩ් මදි කියලා SLT එකට කියන්න යන්න එපා.. ඒකට උඹලා ප්රීමියම් එකවුන්ට් ගනිල්ලා