Bye Elakiri!

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,332
    17,237
    113
    Auckland
    අනෙ බන් පිස්සු නම් කෙලින්න එපා. මම නම් දැන් මෙකෙ ඉන්න අපතයන්ට රිදවන එකෙන් ෆන් එකක් ගන්නව. උන් අකවුන්ට් හදාගෙන අපෙ රෙප් කපන කොච්චර මහන්සි වෙනවද බන් :yes:
     
    • Like
    Reactions: thilihare

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    අනෙ බන් පිස්සු නම් කෙලින්න එපා. මම නම් දැන් මෙකෙ ඉන්න අපතයන්ට රිදවන එකෙන් ෆන් එකක් ගන්නව. උන් අකවුන්ට් හදාගෙන අපෙ රෙප් කපන කොච්චර මහන්සි වෙනවද බන් :yes:

    බරියා: Join Date: May 2014
    Dilwaale: Join Date: Dec 2014
    KDH: Join Date: Jul 2014
    upCountry: Join Date: Nov 2014
    ratedGTR: Join Date: Sep 2015
    gotta.: Join Date: Aug 2014
    PhoenixSL: Join Date: Feb 2015
    Chikamawa: Join Date: Jan 2015
    nadeeraLK: Join Date: Sep 2015
    hirugalbandara: Join Date: Sep 2014
    Lejayange: Join Date: Mar 2015
    හෙළයෙක්: Join Date: Apr 2014
    Vandey: Join Date: Aug 2014
    Never Ever : Join Date: May 2014
    r runner: Join Date: May 2015

    20120630032231-drink-one-glass-of-water-with-ice.jpg


    :lol::lol:
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    ස්තුති මචන් ල කියපු දේවල් වලට. phone එකෙන් thread එක දාල logout වුනාට ලැප් එකෙන් logout වෙලා නැහැ. මේ පොස්ට් එකත් දාලම සදහටම logout වෙන්න හිතුන.

    යන්නේ නම් වෙන දෙයක් නිසා නෙවෙයි එළකිරි එකේ අය කියපු කතා නිසාමයි. අනිත් එවුන් කියන කතා ගණන් ගන්නේ නැති වුනාට වදින්න ගියපු දේවාල ඔලුවේ කඩාගෙන වැටෙනකොට අමාරුයි බන් ඉවසන්න. එළකිරි එක නිසා ගොඩක් දේවල් බෙදා හදා ගත්ත. නමුත් බාල්දු වෙන එකෙත් සීමාවක් තියෙන්න ඕනේ නේ.

    සුබ පතනවා හැමෝටම.
     
    මෙන්න මෙහෙ හිටහන්. online බනින ඒවත් ගණන් ගන්නවද බන් උඹ? :(

    ඒකනේ නේද බන්
    උබට වෙච්ච වස නවනින්ගිරා වැඩ වල හැටියට
    උබට රෙද්දක් ඇඳගෙන එළකිරි එන්න පුලුවන් ද

    ඒ වුනාට ඔය යස අගේට ලැජ්ජාව ගැන ගානක්වත් නැතුව මේකෙ ඉන්නේ

    :lol: :rofl:

    රිදෙයි අඬයි සමයන් දොඩවයි :P :P
     
    • Like
    Reactions: JesonRulez

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    Podi Silva - පොඩි සිල්වා;19879127 said:
    ඒකනේ නේද බන්
    උබට වෙච්ච වස නවනින්ගිරා වැඩ වල හැටියට
    උබට රෙද්දක් ඇඳගෙන එළකිරි එන්න පුලුවන් ද

    ඒ වුනාට ඔය යස අගේට ලැජ්ජාව ගැන ගානක්වත් නැතුව මේකෙ ඉන්නේ

    :lol: :rofl:

    රිදෙයි අඬයි සමයන් දොඩවයි :P :P

    :sorry::sorry: :D:D
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    man dakka umba hodata balance eke hithanna puluvan ekek. :)
    oya ekeka un kiyana evaa ganan ganna epaa ban meke innavaa
    unge ammage huththa oluve thiyan comment karana un, samaje
    vage hithanna ganan ganna epaa
    :yes:
     

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,234
    40,918
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    Podi Silva - පොඩි සිල්වා;19879127 said:
    ඒකනේ නේද බන්
    උබට වෙච්ච වස නවනින්ගිරා වැඩ වල හැටියට
    උබට රෙද්දක් ඇඳගෙන එළකිරි එන්න පුලුවන් ද

    ඒ වුනාට ඔය යස අගේට ලැජ්ජාව ගැන ගානක්වත් නැතුව මේකෙ ඉන්නේ

    :lol: :rofl:

    රිදෙයි අඬයි සමයන් දොඩවයි :P :P
    Ponna police bump :P:lol::lol::lol:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    යන්න එපා බං.....ආතල් එකක් අරන් හිටපන් කට්ටියත් එක්ක විහිළුවක් තහලුවක් කරලා...;
    ඕකුන් බනින බනින විදියට යන්න ගත්තෝත් මේකෙ උන් විතරක් ඉතුරු වෙයි
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    යන්න එපා බං.....ආතල් එකක් අරන් හිටපන් කට්ටියත් එක්ක විහිළුවක් තහලුවක් කරලා...;
    ඕකුන් බනින බනින විදියට යන්න ගත්තෝත් මේකෙ උන් විතරක් ඉතුරු වෙයි


    අනිවා බන්. නැත්නම් අන්තිමේ මේකේ ඉතුරු වෙන්නේ දර මඩුවයි, ඇමසියායි, දමිත් කාරියවසම් කියන ඒකයි විතරයි.