bye elakiri

beepSL

Banned
May 19, 2016
212
50
0
මේකයි මචං ඉතිං මේවා මත්තෙම නැහිගෙන ඉන්න එපා .
මේවා මත්තෙම ඉදල ජිවිතේ කාලකන්ණි උනොත් ගොඩ යන්න බැහැ කොල්ලෝ.
එනි වේ ..
ගුඩ් ලක් .!
:yes::yes:
 
speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,334
    17,241
    113
    Auckland
    ඉඳල හිටලා හැමදාම එනවා,,

    මම මේකෙන් ඉවත් වෙලා හිටියෙ. නමුත් 2020 ඒ අදහස වෙනස් කරන්න සිද්ධ උනා, අවුරුදු 4ක පමන කාලයක් නිහඩව මගෙ වැඩක් කරන් හිටියත් එහෙම බලන් ඉන්න බැරි තත්වයක් උදා උනා.

    2019-2020 වගේ කාලෙදි මේකෙ සෑහෙන්න තාප්ප පාට කරන් කුරගලට සිමෙන්ති සප්ප්ලයි කරන විවිධ අන්තවාදී කන්ඩායම් වල ග්‍රහනයට නතු උනා. ඓතිහාසිකව මේකෙ සිටින සාමාන්‍ය සාමාජිකයන්ගෙ අයිතින් උදුරු ගත්තා. විවිධ බලවේග වල මූල්‍ය අනුග්‍රහය යටතේ සිද්ධ උන මේ අන්තවාදී ක්‍රියා හේතුවෙන් විශාල සාමාජිකයන් පිරිසක් දෛනිකව අඩත්තේට්ටම් වලට ලක් උනා. මෙම ක්‍රියාවන් නතර කිරීමට මම විසින් විශේෂ ක්‍රියාන්විතයක් (Special military operation) එලකිරියෙ ආරම්භ කරේ එලකිරිය බයියොන්ගෙන් demilitarize කරල denazify කරල අපේ අහිංසක සාමාජිකයන්ගෙ අයිතීන් සුරක්ශිත කරන්න.

    අද වෙනකොට ඒක සෑහෙන්න සාර්ථක වෙලා තියනව. එරොසෙන් වගේ එවුන් බුලත්කොහුපිටියට සීමා වෙලා. සුලු සටන් කීපයක් තියනව තව ටික දවසකින් ඒවත් ඉවර වෙයි කියල බලාපොරොත්තු වෙනව. :yes:

    එලකිරියට සාමය උදා කරල මම ආපහු මගේ සුන්දර ජිවිතයට යනව ඊලග අදියර වෙනුවෙන්.
     
    Iintercooler

    Well-known member
  • Jul 25, 2014
    2,593
    746

    උබ කසාද බදිනවද?
     
    • Haha
    Reactions: speedmalli

    Iintercooler

    Well-known member
  • Jul 25, 2014
    2,593
    746
    113
    bye sinhalese :D:D

    මමත් එලකිරියට සමු දෙනව එහෙනම් ඔන්න. මීට පස්සෙ මම මේකෙ ඉස්සර වගේ දකින්න නැති වෙයි. ඉදල හිටල එන්න පුලුවන් උනොත් එනව. ඒත් ඉතින් ඉස්සරහට මම ගොඩක් කාර්යබහුල වෙයි. :dull:

    raw
    uba kaaryabahula unada?

    රන්ජන් රාමනායක බැදලද බන් ?
    12 ක් වැඩිමල් කෙනෙක්ට ආදරය කරනවා
    ------ Post added on Oct 5, 2022 at 5:25 AM