මේක තමානේ අපි ගොඩාක් අය හෙන ලව් එකෙන් අවුරුදු ගාණක් තිස්සේ ඕන පුකකට පාවිච්චි කල ප්ලේයර් එක. ඒත් දැ්න් නම් මේක මල ජරාවක් වෙලා තියෙන්නේ. පැත්තකින් ඇඩ් පෑන් එකක් ඔපන් වෙලා අමුම පිස්සුවක්.
ඒ නිසාම මම ආයේම ප්ලේයර් එකක් හෙව්වා මේක ලඟින්වත් යන ඇඩ් නැති. සෙට් උනා මේකේ ෆීල් එකම එන තාම අවුලක් නැති අයටම් එකක්.Pot player
මේක දාගනිල්ලා.ඇඩ් මඟුල් නෑ. මේක ෆිල්ම් ලට ඔටෝ ඉංග්‍රිසි සබ් එහෙමත් හදා ගන්නවා. සිංහල නම් අපි දෙන්න ඔනේ ඉතින්.
මෙන්න ප්ලේයර් එකේ ලින්ක් එක
https://potplayer.daum.net/
km එක අමතක කරන්න බැරි උන්ට මෙන්න splash skin එක pot player එකට එන. මේ ස්කින් එක දාගත්තාම KM player එක වගේම තමා
https://daumpotplayer.com/?s=splash
දැන් ඇඩ් නැතිව මේකෙන් බලන එකක් බලපල්ලා.ජය වේවා
Last edited:




