C# දන්න අය ඉන්නවදො ???

thanujarockz

Active member
  • Nov 17, 2011
    309
    37
    28
    sri lanka
    C# දන්න අය ඉන්නවදො ???

    මචන්ල දන්නවද C# ප්‍රොජෙක්ට් එකක් සෙටප් කරන හැටි.මේක sql management studio 2008 එක්ක connect වෙලා කරන්නෙ.එක sql server(sql management studio 2008) install නොකර target computer එකෙ ape tables හැදෙන විදියට හදන්න පුලුවන්ද?? plzzz help anyone :(:(
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    Project -> Add New Items -> Under Visual C# (Select කරන්න Database)-> Local Database
    මේකට SQL Server Install කරන්න ඕන නෑ. Local Database හරියට Access වගේ EXE එක තියෙන Folder එකේ දාලා Distribute කරන්න පුලුවන් ලේසියෙන්ම.
     
    thanujarockz

    Active member
  • Nov 17, 2011
    309
    37
    28
    sri lanka
    හොද පුතා;14082510 said:
    බම්ප් තමා ජාවා නම් කියලා දෙන්න තිබ්බා

    ehema karanna baha machan... :no::no: puluwan widiyak thiyenawanan kauruhari kiyai... bump

    vs eketh ape database hadanna pluwan.sql soft eknuth pluwan dekama ynne ekama thnta nisa.bt oya seen eke nm mata therenne na prasne hariyata

    Project -> Add New Items -> Under Visual C# (Select කරන්න Database)-> Local Database
    මේකට SQL Server Install කරන්න ඕන නෑ. Local Database හරියට Access වගේ EXE එක තියෙන Folder එකේ දාලා Distribute කරන්න පුලුවන් ලේසියෙන්ම.

    Thanks machanla..mama try ekak deela balannam :)