ASP.NeT and SQL දන්න අයගෙන් HELP ඕනේ
යාලුවනේ මම BIT project එක කරන්න බැලුවේ asp.net වලින්
ඉතින් DATABASE ව්දියට ගන්න වෙන්නේ SQL නේ
SQL වල මොකක්ද
SQL Server and Express and SQL managment Studio කියන්නේ
මම හිතන් ඉන්නේ server user create කරන්නේ නැතුව .application එකෙන්, data view කරන්න විතරක් පුළුවන් අය වෙන page එකකට යවනවා
data add modify delete කරන්න පුළුවන් අය වෙන page එකකට යවන්න
modify and delete වලදී authentication password ඉල්ලන විදියට හදන්න මේකට SQL Express ඇතිද මේ link එක බලන්න එක lightweight SQL server 2008 Management studio X86 එකක්
ඒ වැඩේට මට SQL මොකක්ද ඕනේ and මගේ idea එක අවුල්ද server එකේ user හදල ඒ අයව ගන්න වෙයිද ..
තව එක්ක මගේ ලැප්ටොප් එක dual core 2GB RAM asp.net 2102 දල වැඩ කරන්න අමරුඋනා මාම හිතන්නේ 2010 තම හොද එතකොට SQL මොකක්ද හොද