1980 ගණන් වල ඉදල පාච්චි කරන C++ වෙනුවට ගූගල් වලින් අලුත් ප්‍රෝග්‍රැමින් ලැන්ග්වේජ් එකක් හදල ගූගල් කාබන් නමින්.
බොහො අය කියන්නෙ මේකත් JS වෙනුවට TypeScript, Objective-C වෙනුවට Swift, Java වෙනුවට Kotlin වගේ වෙනසක් කරයි කියල C++ වලට.
තවත් අය අහන්නෙ සුපිරි ප්‍රෆෝමන්ස් & අලුත් ලැන්ග්වේජ් එකක් ඕනෙ නම් Rust තියෙන්නෙ ඇයි අලුතෙන්ම ලැන්ග්වේජ් එකක් ආයෙ හදන්නෙ කියල.
ඒකට ගූගල් එකෙන් කියන්නෙ මේක දැනටම C++ වලින් තියෙන ලෙගසි කෝඩ් බේස් එකක් එක්ක වුනත් ඉන්ටග්‍රේට් කරන්න පුලුවන්. දැනට C++ තියෙන කෝඩ් වෙනසක් නොකර අලුත් Google Carbon කෝඩ් එකතු කරන්න, රන් කරන්න පුලුවන්. හැබයි මුල ඉදන්ම හදනවනම් Rust හෝ Carbon පාවිච්චි කරන එකේ කිසිම අවුලක් නෑ කියල.
https://github.com/carbon-language/carbon-lang

Last edited: