යාලුවනේ c++ වල E-books ටිකක් ඕන වෙලා තියෙනවා....අනේ ගුගල් එකේ සර්ච් කරාට හරියන එකක් සෙට් උනේ නෑත... හොද Ebooks තියෙන සයිට් 1ක් හරි Ebook වල හරී ලින්ක් එකක් දෙන්නකෝ යාලුවනේ...ටිකක් විතර urgent කේස් එකක්.. ප්ලිස් help...:(:(:(:(