• Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    මචංල මම නේටිව් programming languages දන්නේ නෑ. මට ආසයි ඉගෙන ගන්න. පොඩි පොඩි වැඩ වලට. ජාවා වලටනම් ඒ හැටි මනාපයක් නෑ. c# තමයි බැලුවේ.

    මචංල මේන්න මේ වගේ ඇප් එකක් අඩුම මහන්සියකින්, අඩුම කාලෙකින් ලේසියෙන්ම කරන්න පුලුවන් ලැන්ග්වේජ් එක මොකක්ද?

    පරිගණකයක ඉන්ටර්නෙට් කනෙක්ට් උනාම ඉමේල් එකක් යන්න ඕන. ඩිස්කනෙක්ට් උනාම ඒ වෙලාව මතක තියන් ඉදල ආයි නෙට් කනෙක්ට් උනාම අර විස්තර මේල් එකක් යවන්න ඕන.

    c# නේද මේ වගේ දේවල් වලට ලේසිම?

    windows විතරයි මට ඕන. :):yes:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    C++ එක්ක Win32 api එකෙන් ලියන්න ඉගෙන ගනිං :baffled: :baffled:
    නැත්තං MFC :baffled: :baffled:
    බම්ප්