IT online interview එකකදී attitude මනින්නෙ කොහොමද?

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    28,234
    53,987
    113
    මේකට මචන් අදහසක් දක්වන්නේ නැතුව හිටියේ හේතුවක් හින්ද.

    උබට එක දෙයක් කියන්නම්. ඔය යුරෝප රටවල් ස්කන්දිනේවියන් රටවල් ලෝකේ හොදම දියුණු මට්ටමේ තියෙන්නේ එක දෙයක් නිසා. ඒ අටිටියුඩ්. විශේෂෙන් මම කොර මෙහෙ පලවෙනි දවසෙම. මම මෙහෙ තියනව් ආර් කෙරෝස්කි කියල කඩ. එකට ගියා මගේ එහා පැත්තේ තව එකෙක් හිටියා. මට බඩු දෙන අතරේ තව කෙල්ලක් අවා. මගේ එහා හිටි එකා මගේ පස්සට අවා. ඇයි ? පෝලිමක් හැදෙන්න. මොකද 3 ක් ඉන්නවා ඒ වෙනකොට. මම කොර නැද්ද? අපේ රටේ කිසිම දවසක දකින්න ලැබෙයිද? ඒවා මේකේ ඉන්න හුග දෙනෙක්ට හිනා. එත් ඒවා තමා අටිටියුඩ් කියන්නේ මචන්. මෙහෙ හැම තැනම ඔය වගේ සැහෙන්න පිළිවෙලක් තියනවා හැම දෙකම. අන්න එකයි බන් මුන් දියුණු වෙන්නේ.

    දැන් අපේ උන් හිතන්නේ ඉන්ටවිව් එකේදී හොද msc තියන එක්ස්පිරියන්ස් තියන එකා ගණන්ව කියල. බම්බුව. msc දෙකක් තියනවා 10 + සුපිරි එක්පිරියන්ස් තියන එකෙක් රිජෙක්ට් පුතා. උ දැනට ෆින්ලන්ඩ් වල ඉන්නෙත්. නිකන් නෙමේ අටිටියුඩ් ෆේල්. උබලා හිතන්නේ අනේ මගෙන් අටිට්යුඩ් මොකුත් අහිවේ නැනේ. නැ උබලගෙන් අහන හැම ප්‍රශ්නෙකම එක තියනවා. එක මම දැන් දන්නවා හොදටම.

    එකට උදාහරණයක් කියන්නම්. උබලගේ ඔෆිස් එකේ එකෙක්ගේ සපත්තුවේ අඩිය ගන්න ඕනේ උට නොදැනෙන්න. කොමද ගන්නේ? මම බොරුවට අයිඩියා එකක් දානවා. පිප්පියේ දිග සපත්තු අඩියේ දිග එක්ක සම්බන්දයක් තියේ කියල. එහෙම කියල එක එකාගෙන් අහනවා. අදාළ කෙනත් කියනවනේ. හැබැයි උ දන්නේ නැ උගේ සපත්හ්ටු අඩියේ සයිස් එක ගන්න ඉන්ටෙන්ෂනලි කල වැඩක් කියල එක. ඔන්න ඔය වගේ උබලා දන්නේ නැතුව ඉන්ටවිව් වලින් උබලගේ සැහෙන දේවල් ගන්නවා. උන් මෝඩයෝ නෙමේ
    ඉන්ටවිව් කරන අය ඕක සීවී එක හදල තියෙන තැන, එවන මේල් එකේ ඉදලම චෙක් වෙන්නෙ ඇටිටියුඩ් තමා. . එහෙම නොකරනව නන් කම්පැණි දුවන්න බෑ. කරන එකා චෙක් කරන්නෙ ඇටිටියුඩ් කියල සමහර විට නොදන්නව වෙන්න පුලුවන් ඒත් චෙක් වෙන්නෙ ඒව තමා.
     
    • Love
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,192
    26,946
    113
    Homagama
    ඉන්ටවිව් කරන අය ඕක සීවී එක හදල තියෙන තැන, එවන මේල් එකේ ඉදලම චෙක් වෙන්නෙ ඇටිටියුඩ් තමා. . එහෙම නොකරනව නන් කම්පැණි දුවන්න බෑ. කරන එකා චෙක් කරන්නෙ ඇටිටියුඩ් කියල සමහර විට නොදන්නව වෙන්න පුලුවන් ඒත් චෙක් වෙන්නෙ ඒව තමා.
    ඒවාට අදාළ චෙක් ලිස්ට් පවා තියනවා මචන් මේ කම්පැනි වල. මෙහෙ උන් හිතන් ඉන්නේ හරිම ලේසි මේ වැඩේ කියල. කරුමේ කියන දේ අහන්නෙත් නැති එක නේ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    28,234
    53,987
    113
    ඒවාට අදාළ චෙක් ලිස්ට් පවා තියනවා මචන් මේ කම්පැනි වල. මෙහෙ උන් හිතන් ඉන්නේ හරිම ලේසි මේ වැඩේ කියල. කරුමේ කියන දේ අහන්නෙත් නැති එක නේ
    මාත් ඉන්ටිව් කරන්න පටන් ගත්තාම තමා ඕක ගැන හෙව්වේ. එහෙම සමාන attitude තියෙන උන් තමා කොහොමත් කම්පැනි එක රන් කරන්නේ. Attitude හොදද නරකද කියන එකේ නෙවෙයි වැදගත් වෙන්නේ සමාන attitude තියෙන උන් එකට ඉන්න එක. සමහර ඒව තියෙන්නේ ලොක්කාගේ ඉදලා පියන් වෙනකම්ම හොරු ඉන්න කම්පැනි ඒවගේ ඒවට ඒවට කැමති නැති එකෙක් ආවොත් ගොඩක් වෙලාවට වෙන්නේ ඌව එකෙන් රිජෙක්ට් වෙන එක.

    හිතමුකො මොකෙක්ව හරි කම්පැනි එකකට පන්ධමට ගත්ත කියල එතකොට ඌව accept කරන්නෙත් ඒවට කැමති එකෙක්. උත් දන්නවා ඌව මේ පන්දමට තමා ගත්තේ කියල එතකොට උගේත් attitude නිකම්ම චෙක් වෙලා.

    පස්සේ කම්පැනි එකට කෙල වෙන ඒක වෙනම දෙයක් එහෙම කරද්දී.
     
    • Haha
    • Like
    Reactions: AZee RoXx and HAneo

    aniwa :lol:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    28,234
    53,987
    113
    mama patan gatha mul kale intern gatha dial ekak pora mara talented. eth uge gathi guna mara aul. pora api atha hodana sink ekata kata hodanawa. kanna giyama kana thana wanasanawa. nahaya haranawa me meeting made oya wage wikara godai. sathi dekak balala barima thana ain kara. uwa tiya gatha nan anik un office eneth ne.
    ewa ithin interview waladi set wen ne. anik case eka thama dan fulma online karadi oya wage gathi guna apita adalama ne ithin. u heluwen gedara hitiyath apita adala ne uge weda witarai apita wadagath wene.
     
    • Like
    Reactions: AZee RoXx and HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,192
    26,946
    113
    Homagama
    Kamathi nam ayi uge attitude fail kiyala kiyanna puluwanda 🤗
    Therune na machan

    mama patan gatha mul kale intern gatha dial ekak pora mara talented. eth uge gathi guna mara aul. pora api atha hodana sink ekata kata hodanawa. kanna giyama kana thana wanasanawa. nahaya haranawa me meeting made oya wage wikara godai. sathi dekak balala barima thana ain kara. uwa tiya gatha nan anik un office eneth ne.
    ewa ithin interview waladi set wen ne. anik case eka thama dan fulma online karadi oya wage gathi guna apita adalama ne ithin. u heluwen gedara hitiyath apita adala ne uge weda witarai apita wadagath wene.
    ow WFH nisa oya interview seen tikak sahallu una
    ------ Post added on Jan 2, 2023 at 7:12 PM
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    1,918
    3,421
    113
    ewa ithin interview waladi set wen ne. anik case eka thama dan fulma online karadi oya wage gathi guna apita adalama ne ithin. u heluwen gedara hitiyath apita adala ne uge weda witarai apita wadagath wene.

    Developers ලා ක්ලයන්ට්ස්ලත් එක්ක වැඩ කරන්න ඕනෑද? නැත්නම් Development Team එකේ අයත් එක්ක විතරද?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    28,234
    53,987
    113
    Developers ලා ක්ලයන්ට්ස්ලත් එක්ක වැඩ කරන්න ඕනෑද? නැත්නම් Development Team එකේ අයත් එක්ක විතරද?
    Eka depends machan. Ape nan podi team ekak nisa API nan client direct developer eka wada karana danawa bug fix wage Dewal waladi. Requirement gathering walata nan Dev la set wemawa adui
     
    • Like
    Reactions: EKGuest

    AZee RoXx

    Well-known member
  • May 23, 2011
    1,058
    343
    83
    මාත් ඉන්ටිව් කරන්න පටන් ගත්තාම තමා ඕක ගැන හෙව්වේ. එහෙම සමාන attitude තියෙන උන් තමා කොහොමත් කම්පැනි එක රන් කරන්නේ. Attitude හොදද නරකද කියන එකේ නෙවෙයි වැදගත් වෙන්නේ සමාන attitude තියෙන උන් එකට ඉන්න එක. සමහර ඒව තියෙන්නේ ලොක්කාගේ ඉදලා පියන් වෙනකම්ම හොරු ඉන්න කම්පැනි ඒවගේ ඒවට ඒවට කැමති නැති එකෙක් ආවොත් ගොඩක් වෙලාවට වෙන්නේ ඌව එකෙන් රිජෙක්ට් වෙන එක.

    හිතමුකො මොකෙක්ව හරි කම්පැනි එකකට පන්ධමට ගත්ත කියල එතකොට ඌව accept කරන්නෙත් ඒවට කැමති එකෙක්. උත් දන්නවා ඌව මේ පන්දමට තමා ගත්තේ කියල එතකොට උගේත් attitude නිකම්ම චෙක් වෙලා.

    පස්සේ කම්පැනි එකට කෙල වෙන ඒක වෙනම දෙයක් එහෙම කරද්දී.

    That is totally true.. they never check the best attitude.. they check the same attitudes.

    Hora kalliyaknam innee.. gannet e wage horu set ekak un ekka eka digata horakam karanna puluwan wenna..
    Weda karana ayanm inne.. gannet e wage hodata weda karana aya.. un ekka kalayak gamanak yanna puluwan wenna..

    So never worries if you are disqualified from an interview. It simply says your attitude not matching with theirs.. sometimes your attitude may be better than theirs or wise versa.