IT online interview එකකදී attitude මනින්නෙ කොහොමද?

shenat

Well-known member
  • May 13, 2007
    58,467
    86,732
    113
    ආශ්චර්යමත් රටක
    එහෙනම් මගෙත් ඇටිටියුඩ් අවුල් නිසා වෙන්ටැ ආයෙ කෝල් නොකලෙ 🥴

    මොන පිස්සුද බන්. ඇටිටියුඩ් කියල ඇති පකක් නෑ. ඒ තියෙන්නෙ අනිත් ඒව වහගන්න තියෙන බොරුවක්. :lol: ඔතන උබේ ඇටිටියුඩ්(කියාගන්න එක) කොච්චර හොඳ උනත් උබව ඉන්ටවිව් කරන එකාලා අඳුරන එකෙක් ආවොත් ඌව තමා ගන්නෙ. ලොක්කගෙ යාලුවෙක්ගෙ ළමයෙක් ආවොත් ඌව තමා ගන්නෙ. ඇටටියුඩ් පයිය තමා. :lol:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,319
    100,170
    113
    මොන පිස්සුද බන්. ඇටිටියුඩ් කියල ඇති පකක් නෑ. ඒ තියෙන්නෙ අනිත් ඒව වහගන්න තියෙන බොරුවක්. :lol: ඔතන උබේ ඇටිටියුඩ්(කියාගන්න එක) කොච්චර හොඳ උනත් උබව ඉන්ටවිව් කරන එකාලා අඳුරන එකෙක් ආවොත් ඌව තමා ගන්නෙ. ලොක්කගෙ යාලුවෙක්ගෙ ළමයෙක් ආවොත් ඌව තමා ගන්නෙ. ඇටටියුඩ් පයිය තමා. :lol:
    උබ කියන්නෙ ගවමන්ට් ඒවගෙ වෙන්න ඇති. ප්‍රයිවට් ඒවගෙ නන් ඉතින් නිකන් අදුරන උන් දාගෙන වැඩත් බැරි නන් අතින් ගෙවන්නෙ නෑනෙ.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,467
    86,732
    113
    ආශ්චර්යමත් රටක
    උබ කියන්නෙ ගවමන්ට් ඒවගෙ වෙන්න ඇති. ප්‍රයිවට් ඒවගෙ නන් ඉතින් නිකන් අදුරන උන් දාගෙන වැඩත් බැරි නන් අතින් ගෙවන්නෙ නෑනෙ.

    නෑ මන් කිව්වෙ ප්‍රයිවට් ඒවයෙ. නිකන් වැඩ බැරි අඳුරන උන් නෙවෙයි අදාළ සුදුසුකමක් තියෙන උන්. උන්ගෙ ඇටිටියුඩ් පයියක් බලන්නෙ නෑ. :lol:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,319
    100,170
    113
    නෑ මන් කිව්වෙ ප්‍රයිවට් ඒවයෙ. නිකන් වැඩ බැරි අඳුරන උන් නෙවෙයි අදාළ සුදුසුකමක් තියෙන උන්. උන්ගෙ ඇටිටියුඩ් පයියක් බලන්නෙ නෑ. :lol:
    ඉතින් ඇටිටියුඩ් බලලනෙ. මූලික දේ තමා ඔතනින් බලන්නෙ ඌ අපිත් එක්ක වැඩ කරන්න සෙට්ද කියන එක. එකවගේම ඇටිටියුඩ් තියෙන සෙට් එකක් හොයාගන්න එක තමා ඕකෙ අදහස.
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඔව් ඕකෙ පොයිය තමා තියෙන්නෙ. කිසි වැඩකට ඇති දෙයක් නෑ තනි බොරුව. ඉන්ටවිව් වලින් තේරිච්ච උන් ඕව වල කියපු විදියට කරා නං අද ලෝකෙ මෙහෙම නෙවෙයි තියෙන්නෙ. :lol:

    පොයිය දෙනකොට හොඳට ප්‍රැක්ටිස් කරල ඇත්ත වගේ දෙන්න ඕන. මූණෙන් ඒක පේන්න ඕන. මයින්ද මාත්තය ගනින් උදාහරණෙට. ඔය දෙන්නෙ ලස්සනට. හැමදාම මේ රට බේරගන්න අන්තිම අවස්ථාව, මම රට ජාතිය බේරගන්නව කිව්වම බයියො ටික ඇඳගන්නෙ. අන්න ඒ විදියට ප්‍රැක්ටිස් කරල දීපන්. ඇත්ත ඇති සැටියෙන් කිව්වොත් ගොබ්බ හැත්ත කපනවා.
    මහින්ද මහත්තයට අනන් මනං කියන්න එපා අහක යන බයියො කුලප්පු වෙලා dislike ගහනවා 🤣🤣🤣
     

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    IT නං දන්නෑ බට් මචං ගොඩක් බොඩි ලැංවේජ් එක තමා බං ඒ කියන්නේ උඹ නිකං එතන ගිහිං ගල් ගිල්ලා වගේ හැසිරුනොත් ඒක ටිකක් වියඩ් ටිකක් චිල් එකේ හිටපං ඕවර් ඇක්ටිං දාන්ඩ එපා පකීර් වගේ 😁 ටිකක් professional හිටපං 😁😁😁😁😁😁
     
    • Like
    Reactions: Mr UNKNOWN

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    IT online SE ඉන්ටවිව් කරන මේකෙ ඉන්න SSEලා TLලා කමෙන්ට් දානවා දැකලා තියනවා ඉන්ටවිව් එකේදි ඉන්ටව්ව් එන එකාගෙ attitude එකත් බලනවා technical පැත්ත කොච්චර සුපිරි උනත් attitude අවුල් එකෙක් නං සිලෙක්ට් කරගන්නෙ නෑ කියලා. මට තියන ප්‍රශ්නෙ online interview එකකදි කොහොමද attitude මනින්නෙ කියලා? පිසිකලි ඇත්තට යන එකකනං හැසිරෙන විදිහෙන් කතාකරන විදිහෙන් පර්සනැලිටි එකෙන් එනඑකාගෙ attitude මනින්න පුලුවන්නෙ යම්තාක් දුරකටහරි?ඒත් සමහර SE online interview වල කැමරාව ඔන් කරන්න ඕනෙත් නෑනෙ? නිකම්ම teams එකෙන් screen share කරලා තියන ඉන්ටවිව් ඕන තරං තියනවනෙ? එහෙම ඉන්ටවිව් වල කොහොමද එන එකාගෙ attitude මනින්නෙ? නිකමට හිතහන්කො අපි ඉන්ටව්ව් ගියා කියලා ඒකෙ අහන ඕන එකකට අපිට කියන්න පුලුවන්නෙ ඕන පොයියක්? Team එකක් එක්ක වැඩ කරන්න පුලුවන්ද? Fast learner කෙනෙක්ද? වැඩ කරනකොට ඔයාගෙ 100% දෙනවද ස්ට්‍රෙස් එකේ වැඩ කරන්න පුලුවන්ද?....etc වගේ අහන ඕන එකකට ඔව් කියලා හෙන පොයියක් ගැහුවැහැකිනෙ ඕනෙනං? පස්සෙ වැඩකරන්න ගත්තම ප්‍රොබේශන් එක ඉවරවෙන්න කලින් නං සතා කවුද කියලා අදුරගන්න පුලුවන් තමයි. හැබැයි මට තියන ප්‍රශ්නෙ online interview එකක අහන ප්‍රශ්න ටිකෙන් attitude මනින්නෙ කොහොමද කියන එක? IT ෆීල්ඩ් එකේ ඉන්න උන් මේ ටිකට උත්තර දියන්

    1. උබ ඉන්ටව්ව් කරන TL හෝ SSE කෙනෙක් නං උබ SE ඉන්ටවිව් එන එකෙක්ගෙ attitude එක ඔන්ලයින් ඉන්ටව්ව් එකෙන් මනින්නෙ කොහොමද?

    2. IT ෆීල්ස් එකේ SE, QA, BA..etc ඔක්කොම උන් උබලට ඉන්ටව්ව් එකේදි අහපු technical නොවන උබලගෙ attitude මනින්න ඇහුවා කියලා හිතෙන ප්‍රශ්න සහ උබලා දීපු උත්තර මෙතන දාපන්
    මේකට මචන් අදහසක් දක්වන්නේ නැතුව හිටියේ හේතුවක් හින්ද.

    උබට එක දෙයක් කියන්නම්. ඔය යුරෝප රටවල් ස්කන්දිනේවියන් රටවල් ලෝකේ හොදම දියුණු මට්ටමේ තියෙන්නේ එක දෙයක් නිසා. ඒ අටිටියුඩ්. විශේෂෙන් මම කොර මෙහෙ පලවෙනි දවසෙම. මම මෙහෙ තියනව් ආර් කෙරෝස්කි කියල කඩ. එකට ගියා මගේ එහා පැත්තේ තව එකෙක් හිටියා. මට බඩු දෙන අතරේ තව කෙල්ලක් අවා. මගේ එහා හිටි එකා මගේ පස්සට අවා. ඇයි ? පෝලිමක් හැදෙන්න. මොකද 3 ක් ඉන්නවා ඒ වෙනකොට. මම කොර නැද්ද? අපේ රටේ කිසිම දවසක දකින්න ලැබෙයිද? ඒවා මේකේ ඉන්න හුග දෙනෙක්ට හිනා. එත් ඒවා තමා අටිටියුඩ් කියන්නේ මචන්. මෙහෙ හැම තැනම ඔය වගේ සැහෙන්න පිළිවෙලක් තියනවා හැම දෙකම. අන්න එකයි බන් මුන් දියුණු වෙන්නේ.

    දැන් අපේ උන් හිතන්නේ ඉන්ටවිව් එකේදී හොද msc තියන එක්ස්පිරියන්ස් තියන එකා ගණන්ව කියල. බම්බුව. msc දෙකක් තියනවා 10 + සුපිරි එක්පිරියන්ස් තියන එකෙක් රිජෙක්ට් පුතා. උ දැනට ෆින්ලන්ඩ් වල ඉන්නෙත්. නිකන් නෙමේ අටිටියුඩ් ෆේල්. උබලා හිතන්නේ අනේ මගෙන් අටිට්යුඩ් මොකුත් අහිවේ නැනේ. නැ උබලගෙන් අහන හැම ප්‍රශ්නෙකම එක තියනවා. එක මම දැන් දන්නවා හොදටම.

    එකට උදාහරණයක් කියන්නම්. උබලගේ ඔෆිස් එකේ එකෙක්ගේ සපත්තුවේ අඩිය ගන්න ඕනේ උට නොදැනෙන්න. කොමද ගන්නේ? මම බොරුවට අයිඩියා එකක් දානවා. පිප්පියේ දිග සපත්තු අඩියේ දිග එක්ක සම්බන්දයක් තියේ කියල. එහෙම කියල එක එකාගෙන් අහනවා. අදාළ කෙනත් කියනවනේ. හැබැයි උ දන්නේ නැ උගේ සපත්හ්ටු අඩියේ සයිස් එක ගන්න ඉන්ටෙන්ෂනලි කල වැඩක් කියල එක. ඔන්න ඔය වගේ උබලා දන්නේ නැතුව ඉන්ටවිව් වලින් උබලගේ සැහෙන දේවල් ගන්නවා. උන් මෝඩයෝ නෙමේ
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    SE interviews gana nam danne na but facial expressions read karana software use karanava.. mewa nikan polygraph vage.. meg vage ekak lagadi propose kala lankavema company ekakin.. ekai math dangatte,, demo eke ape group hrm ge expressions balala kiuwa pora mekata interest ekak penvanne na kiyala hariyatam hari :lol:
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,778
    1
    58,025
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    There are a few different ways that an interviewer might assess a candidate's attitude during an interview:
    1. Through verbal communication: The way a candidate speaks and responds to questions can give the interviewer an idea of their attitude. For example, a candidate who is positive and enthusiastic in their responses may be seen as having a good attitude.
    2. Through nonverbal communication: An interviewer may also be able to infer a candidate's attitude through their body language and facial expressions. For example, a candidate who maintains good eye contact and smiles may be seen as having a positive attitude.
    3. Through responses to hypothetical situations: An interviewer may present the candidate with a hypothetical situation and ask them how they would respond. This can give the interviewer an idea of the candidate's problem-solving skills and attitude towards challenges.
    4. Through the candidate's resume and work history: An interviewer may also be able to infer a candidate's attitude by looking at their past work experience and accomplishments. For example, a candidate who has consistently taken on leadership roles or has received positive feedback from past supervisors may be seen as having a proactive and positive attitude.
    Overall, an interviewer will be looking for a candidate who has a positive, proactive, and professional attitude.
     
    • Like
    Reactions: animation

    shenat

    Well-known member
  • May 13, 2007
    58,467
    86,732
    113
    ආශ්චර්යමත් රටක
    ඉතින් ඇටිටියුඩ් බලලනෙ. මූලික දේ තමා ඔතනින් බලන්නෙ ඌ අපිත් එක්ක වැඩ කරන්න සෙට්ද කියන එක. එකවගේම ඇටිටියුඩ් තියෙන සෙට් එකක් හොයාගන්න එක තමා ඕකෙ අදහස.

    උබලත් එක්ක වැඩ කරන්න සෙට් ද කියල බලන හැටි පොඩ්ඩක් කියපන්කො බලන්න. :lol:
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,319
    100,170
    113
    උබලත් එක්ක වැඩ කරන්න සෙට් ද කියල බලන හැටි පොඩ්ඩක් කියපන්කො බලන්න. :lol:
    ඉන්ටවිව් එකේ තමා. උගේ CV එක බලන තැන ඉදලම චෙක් වෙන්නේ attitude තමා
     
    • Love
    • Haha
    Reactions: HAneo and shenat

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මගේ අදහස නම් 100% මනින්න බැ කියන එක තමා
    හැබැයි අහන ප්‍රෂ්න වලට රිඇක්ට් කරන විදියෙන් ටිකක් අල්ල ගන්න පුලුවන්
    දැන් වැඩේ තියෙන්නේ හැම ලබ්බම නෙට් එකේ තියෙන නිසා ‍ගොඩාක් උන් එන්නේ කලින්ම ලැස්ති වෙලා උත්තර හදාගෙන එතකොට නම් හොයන්න ලේසි නැ