IT online interview එකකදී attitude මනින්නෙ කොහොමද?

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    7,617
    15,825
    113
    IT online SE ඉන්ටවිව් කරන මේකෙ ඉන්න SSEලා TLලා කමෙන්ට් දානවා දැකලා තියනවා ඉන්ටවිව් එකේදි ඉන්ටව්ව් එන එකාගෙ attitude එකත් බලනවා technical පැත්ත කොච්චර සුපිරි උනත් attitude අවුල් එකෙක් නං සිලෙක්ට් කරගන්නෙ නෑ කියලා. මට තියන ප්‍රශ්නෙ online interview එකකදි කොහොමද attitude මනින්නෙ කියලා? පිසිකලි ඇත්තට යන එකකනං හැසිරෙන විදිහෙන් කතාකරන විදිහෙන් පර්සනැලිටි එකෙන් එනඑකාගෙ attitude මනින්න පුලුවන්නෙ යම්තාක් දුරකටහරි?ඒත් සමහර SE online interview වල කැමරාව ඔන් කරන්න ඕනෙත් නෑනෙ? නිකම්ම teams එකෙන් screen share කරලා තියන ඉන්ටවිව් ඕන තරං තියනවනෙ? එහෙම ඉන්ටවිව් වල කොහොමද එන එකාගෙ attitude මනින්නෙ? නිකමට හිතහන්කො අපි ඉන්ටව්ව් ගියා කියලා ඒකෙ අහන ඕන එකකට අපිට කියන්න පුලුවන්නෙ ඕන පොයියක්? Team එකක් එක්ක වැඩ කරන්න පුලුවන්ද? Fast learner කෙනෙක්ද? වැඩ කරනකොට ඔයාගෙ 100% දෙනවද ස්ට්‍රෙස් එකේ වැඩ කරන්න පුලුවන්ද?....etc වගේ අහන ඕන එකකට ඔව් කියලා හෙන පොයියක් ගැහුවැහැකිනෙ ඕනෙනං? පස්සෙ වැඩකරන්න ගත්තම ප්‍රොබේශන් එක ඉවරවෙන්න කලින් නං සතා කවුද කියලා අදුරගන්න පුලුවන් තමයි. හැබැයි මට තියන ප්‍රශ්නෙ online interview එකක අහන ප්‍රශ්න ටිකෙන් attitude මනින්නෙ කොහොමද කියන එක? IT ෆීල්ඩ් එකේ ඉන්න උන් මේ ටිකට උත්තර දියන්

    1. උබ ඉන්ටව්ව් කරන TL හෝ SSE කෙනෙක් නං උබ SE ඉන්ටවිව් එන එකෙක්ගෙ attitude එක ඔන්ලයින් ඉන්ටව්ව් එකෙන් මනින්නෙ කොහොමද?

    2. IT ෆීල්ස් එකේ SE, QA, BA..etc ඔක්කොම උන් උබලට ඉන්ටව්ව් එකේදි අහපු technical නොවන උබලගෙ attitude මනින්න ඇහුවා කියලා හිතෙන ප්‍රශ්න සහ උබලා දීපු උත්තර මෙතන දාපන්
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    6,874
    6,814
    113
    koheda yako screen share karala interview karanne? meh lagadi ekek marune stress handle karaganna baruwa. ehema ekek da kiyala hoyaganna ba github repo, stackoverflow balala
    Ai walin movement facial expression okkama analys karala end of the interview ekedi uta report ekak dei mu ponnayek da, drugs gaththu ekekda kiyala.
     
    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    3,493
    3,555
    113
    koheda yako screen share karala interview karanne?
    lol, live coding denne nedda ubala interview karaddi?

    basically mama nm balanne, answer dena vidihen, eka sense wenawa bn
    ------ Post added on Jan 1, 2023 at 4:23 PM
     
    • Like
    Reactions: Mr UNKNOWN

    ehazard

    Active member
  • May 5, 2006
    193
    42
    28
    Eka Sri Lankan talent. Apita eka sentence eken Attitude and even future contributions denaganna puluwan upathin ena deyak thiyanawa. Denata balanna ape choices 8-)
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    7,617
    15,825
    113
    koheda yako screen share karala interview karanne? meh lagadi ekek marune stress handle karaganna baruwa. ehema ekek da kiyala hoyaganna ba github repo, stackoverflow balala
    Ai walin movement facial expression okkama analys karala end of the interview ekedi uta report ekak dei mu ponnayek da, drugs gaththu ekekda kiyala.
    2050 ජීවත්වෙන එකෙක් detected 😂

    lol, live coding denne nedda ubala interview karaddi?

    basically mama nm balanne, answer dena vidihen, eka sense wenawa bn
    ------ Post added on Jan 1, 2023 at 4:23 PM
    විදිහ කිව්වෙ කන්ෆිඩන්ස් පිට කතාකරන එකද?
    ------ Post added on Jan 1, 2023 at 4:30 PM
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    7,617
    15,825
    113
    Eka Sri Lankan talent. Apita eka sentence eken Attitude and even future contributions denaganna puluwan upathin ena deyak thiyanawa. Denata balanna ape choices 8-)
    ටහිකෙන ටැලන්ට් එකක්නෙ යකෝ ඒක 😂 කෙල්ලෙක් එක්ක කතාකරලා ඒකිගෙ attitude මනින්නත් පුලුවන්ද ඔහොම උබට 😂
     
    ehazard

    Active member
  • May 5, 2006
    193
    42
    28
    ටහිකෙන ටැලන්ට් එකක්නෙ යකෝ ඒක 😂 කෙල්ලෙක් එක්ක කතාකරලා ඒකිගෙ attitude මනින්නත් පුලුවන්ද ඔහොම උබට 😂
    Be ban meter ruler diga madi ekata. E unata puluwan ewun meke innawa :sneaky:
     
    • Haha
    Reactions: Mr UNKNOWN

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    3,493
    3,555
    113
    විදිහ කිව්වෙ කන්ෆිඩන්ස් පිට කතාකරන එකද?
    katha karana vidihama newe, tech eke godak balanne na eka, HR eke tamai balanne itin. mata set wela tiyenawa tech eke answer dene vidiha awul unama. hora karala wage online interview wala.
     
    • Like
    Reactions: Mr UNKNOWN

    shenat

    Well-known member
  • May 13, 2007
    40,522
    56,960
    113
    ආශ්චර්යමත් රටක
    එහෙම ඉන්ටවිව් වල කොහොමද එන එකාගෙ attitude මනින්නෙ? නිකමට හිතහන්කො අපි ඉන්ටව්ව් ගියා කියලා ඒකෙ අහන ඕන එකකට අපිට කියන්න පුලුවන්නෙ ඕන පොයියක්? Team එකක් එක්ක වැඩ කරන්න පුලුවන්ද? Fast learner කෙනෙක්ද? වැඩ කරනකොට ඔයාගෙ 100% දෙනවද ස්ට්‍රෙස් එකේ වැඩ කරන්න පුලුවන්ද?....etc වගේ අහන ඕන එකකට ඔව් කියලා හෙන පොයියක් ගැහුවැහැකිනෙ ඕනෙනං?

    ඔව් ඕකෙ පොයිය තමා තියෙන්නෙ. කිසි වැඩකට ඇති දෙයක් නෑ තනි බොරුව. ඉන්ටවිව් වලින් තේරිච්ච උන් ඕව වල කියපු විදියට කරා නං අද ලෝකෙ මෙහෙම නෙවෙයි තියෙන්නෙ. :lol:

    පොයිය දෙනකොට හොඳට ප්‍රැක්ටිස් කරල ඇත්ත වගේ දෙන්න ඕන. මූණෙන් ඒක පේන්න ඕන. මයින්ද මාත්තය ගනින් උදාහරණෙට. ඔය දෙන්නෙ ලස්සනට. හැමදාම මේ රට බේරගන්න අන්තිම අවස්ථාව, මම රට ජාතිය බේරගන්නව කිව්වම බයියො ටික ඇඳගන්නෙ. අන්න ඒ විදියට ප්‍රැක්ටිස් කරල දීපන්. ඇත්ත ඇති සැටියෙන් කිව්වොත් ගොබ්බ හැත්ත කපනවා.