c# interview (IFS/Virtusa/Etc)

smaero

Junior member
  • Aug 3, 2018
    67
    66
    18
    IFS kollek nam

    Posh wenna one

    hoda iskolekata yanna one

    amma thaththa honda job karanna one

    Kadda honda wenna one.

    kellek nam lassana wenna one.

    ethanin passe thama tachnical puluwanda/onada theeranaya wenne.
    දක්ෂයට ලංකාවෙ තැනක් නෑ බම් just migrate😪
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,429
    113
    Banned
    IFS ekee scl balana kathawa godak aya kiyala thiyenawa.
    eeka attada?
    nattam joke ekata kiyana ekakda?
    Ow colombo sch walata tama un thana denne.mn adurana ayya kenek idiya moratuwe it.uwa kapala tibba sch nisa.u hukaganin kiyala cambio sse giya.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    Ow colombo sch walata tama un thana denne.mn adurana ayya kenek idiya moratuwe it.uwa kapala tibba sch nisa.u hukaganin kiyala cambio sse giya.
    මගේ ඩිග්‍රි එකත් හොඳ වෙලා වැඩත් පුලුවන් වෙලා ඉස්කෝලෙත් හොඳ වෙලා මාව කැපුවේ තාත්තා දුප්පත් මනුස්සයෙක් හින්දා වෙන්නැති කියලයි මට හිතෙන්නෙ. මොකද ඉන්ටර්වීව් එකේ ටෙක්නිකල් කිසිම දෙයක් ඇහුවේ නෑ. ඔය ගෙවල් වල විස්තර අනම් මනම් ඇහුවෙ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,808
    66,346
    113
    මගේ ඩිග්‍රි එකත් හොඳ වෙලා වැඩත් පුලුවන් වෙලා ඉස්කෝලෙත් හොඳ වෙලා මාව කැපුවේ තාත්තා දුප්පත් මනුස්සයෙක් හින්දා වෙන්නැති කියලයි මට හිතෙන්නෙ. මොකද ඉන්ටර්වීව් එකේ ටෙක්නිකල් කිසිම දෙයක් ඇහුවේ නෑ. ඔය ගෙවල් වල විස්තර අනම් මනම් ඇහුවෙ.
    Patta racist ne
     
    • Sad
    Reactions: Nidarshana_k

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,419
    113
    මගේ ඩිග්‍රි එකත් හොඳ වෙලා වැඩත් පුලුවන් වෙලා ඉස්කෝලෙත් හොඳ වෙලා මාව කැපුවේ තාත්තා දුප්පත් මනුස්සයෙක් හින්දා වෙන්නැති කියලයි මට හිතෙන්නෙ. මොකද ඉන්ටර්වීව් එකේ ටෙක්නිකල් කිසිම දෙයක් ඇහුවේ නෑ. ඔය ගෙවල් වල විස්තර අනම් මනම් ඇහුවෙ.
    ehema puluwanda:shocked:
    lankawe neethi nadda
     
    sylvaticus

    Well-known member
  • Aug 27, 2024
    779
    879
    93
    ehema puluwanda:shocked:
    lankawe neethi nadda

    කොහොමත් ඒක නිසා කියල ඔප්පු කරන්න බෑනෙ, කවුරුහරි ඇහුවත් ලේසියෙන්ම හේතුව වෙන එකක් කියල කියන්න පුළුවන්.
     
    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,121
    4,885
    113
    මගේ ඩිග්‍රි එකත් හොඳ වෙලා වැඩත් පුලුවන් වෙලා ඉස්කෝලෙත් හොඳ වෙලා මාව කැපුවේ තාත්තා දුප්පත් මනුස්සයෙක් හින්දා වෙන්නැති කියලයි මට හිතෙන්නෙ. මොකද ඉන්ටර්වීව් එකේ ටෙක්නිකල් කිසිම දෙයක් ඇහුවේ නෑ. ඔය ගෙවල් වල විස්තර අනම් මනම් ඇහුවෙ.
    IFS da ?

    ඔය ගෙවල් වල විස්තර අනම් මනම් ඇහුවෙ.
    බොරුවක් කියන්න තිබ්බනේ
    ------ Post added on Sep 7, 2024 at 2:15 PM
     
    nupus

    Well-known member
  • Oct 28, 2023
    211
    312
    63
    IFS kollek nam

    Posh wenna one

    hoda iskolekata yanna one

    amma thaththa honda job karanna one

    Kadda honda wenna one.

    kellek nam lassana wenna one.

    ethanin passe thama tachnical puluwanda/onada theeranaya wenne.
    Kakirawa central giya ekek hitiya 😌
     
    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,118
    1,394
    113
    අයෙත් interview දැම්ම ආසාවට කතා කලේ නැ :growl: එකට ගැණුන්ට කතා කරනවා:baffled: කොටට් ඇදගෙන සුදුවට පෙන්න කැමරාව පෙන්න හිටිය නම් අපෙන් අහන ඒවා මුකුත් අහන්නේ නැ :frown:
     
    • Sad
    Reactions: Nidarshana_k

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,258
    3,891
    113
    Ow colombo sch walata tama un thana denne.mn adurana ayya kenek idiya moratuwe it.uwa kapala tibba sch nisa.u hukaganin kiyala cambio sse giya.
    Cambio th ohomada mcn?

    HR interview eken technical monwath balan nathiwa ain karanwa lu neh