C NEWS අමුලික බොරු

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    පහතින් තියෙන්නෙ චම්පික රණවක මහත්තයා ඉයේ සටනේ කිව්වයි කියන කථාවක්,නමුත් එතුමා කිසිම විටක කිව්වෙ නැ ජනාධිපති මහින්දට වඩා ප්‍රභාකරන් හොඳයි කියලා,මෙහෙම පච දාලා C News උන්දලා හදන්නෙ චම්පික රණවක මහත්තයා කෙරෙහි මිනිස්සුන්ගේ හිත් වල තියන පැහැදිම නැති කරලා දන්නයි.

    මේක තනිකරම ආණ්ඩුවට කඩේ යන්න තුප්පහි අඩවියක් කියන එක දැන් හොඳටම තෙරෙනවා,මේක කඩේ යන්නෙ නිකන් අමුතුම ස්ටයිල් එහෙකට.

    DtNLDEx.jpg

    පහතින් දිලා තියනවා ඉයේ දිනයෙදි විකාශය උනු සම්පුර්ණ
    සටන වැඩසටහන,බලපු නැති අය බලන්න,බලලා බලන්න ජනාධිපති මහින්දට වඩා ප්‍රභාකරන් හොඳයි කියලා මෙතුමා කියලා තියනවාද කියලා.

    Link

    .............................................
    ..........................................................................................
    මෙකත් බලන්න (මේ විඩියෝ එක දාන්න වෙනම ත්‍රෙඩ් එකක් දාන්න බැ,එක නිසා මෙකෙම දැම්මා)

    මෙතන රතන හාමුදුරුවෝ මාධ්‍ය ගැන කියන එකත් බලන්න.

    http://youtu.be/V4v9CXkBcB4?t=20m5s

    මේ කමේන්ට් එක වැදගත් කියලා හිතුන නිසා මුලට දැම්මා :D:yes:

    චම්පික ඔහොම දෙයක් කිව්වේ නෑ. මම ඔය වැඩසටහන සම්පුර්ණයෙන්ම බැලුවා. චම්පික කිව්වේ ප්‍රභාකරන් අවුරුදු 30 ක් තුල රටට කරපු ආර්ථික හානියට වඩා වැඩි හානියක් මේ අවුරුදු කිහිපය තුල කරලා තියෙනවා සහ ඒක කරලා තියෙන්නේ ආණ්ඩුවේ ඉන්නා ඩීල් කාරයෝ, කොමිස් කාරයෝ , හොරු ටික කියලා. එකට උදාහරණ විදියට ගල් අගුරු වංචාව, හෙජිං වංචාව, විදුලිබල මණ්ඩලයේ පාඩු, තෙල් සස්තාවේ පාඩු වගේ කරුණු පැහැදිලි කරා. ඒ වගේම චම්පික කිව්වා ඊළගට මයිත්‍රීපාල මහතා ජනාධිපති උනාම බලගතු ආයතන පිහිටුවලා මේ වංචාවල් කරපු උන්ට දඩුවම්, දෙනවා කියල. මේ හොරකම් කරපු උන්ට රට පැනලා බේරෙන්න දෙන්නේ නෑ කිව්වා. ඊට පස්සේ කිව්වා යුධ්ධේ ජයග්‍රහණයට තීරණාත්මක වූ මහින්ද රාජපක්ෂ මහතාව ආරක්ෂා කරනවා කියල.

    ඔය ගූ විමල්ගේ සී නිවුස් එකේ තියෙන්නේ පච. මම මේ නිවුස් එකට කොමෙන්ට් එකක් දැම්මා පාඨලී කිව්ව කරුණු පැහැදිලි කරලා, හැබැයි ඒ කොමෙන්ට් එක දාලා නෑ. අමු කුණුහරුපෙන් පාඨලී ඇතුළු විපක්ෂයට බැනලා කොමෙන්ට් නං දාලා තියෙනවා අසුවක් විතර. මම නං ඔය ගූ විමලයාගේ සී නිවුස් එක බලන්නේ නෑ. අදත් මේ ගියේ උබේ ත්‍රෙඩ් එක නිසා.

    ඔය පච සයිට් නොබලා ඉදපල්ලා. මොකද ඉන්ටනෙට් එක අපිට පාලනය කරගන්න පුළුවන්. ටීවී,රේඩියෝ,පත්තර වගේ එක එකාට ඕනි දේවල් බලන්න ඕනි නෑ ඉන්ටනෙට් පාවිච්චි කරද්දී. තමන් කැමති දෙයක් හොයන් බලපන්,කියවපන්,අහපන්. වැඩේ ඉවරයි. කොහොමත් තව දවස් 30 යි නේ තියෙන්නේ. ඊට පස්සේ ගූ විමලයට වෙන්නේ ගූ කන්න. එතකන් ඉමු.
    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     
    Last edited:
    • Like
    Reactions: hirashgeff

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :frown:
    දැන් කොහොමත් ක්‍රියාත්මක වෙන්නේ මහා තුප්පැහි මාද්‍ය ක්‍රමයක් බන්
    රටේ නායකයෝ තුප්පැහියෝ උනහම මාද්‍ය ගැන අහන්න දෙයක් නැහැ නේ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,669
    113
    ඔහොම කතාවක් නම් කිව්වා මචන්. ඒත් ඒකෙන් අදහස් උනේ නෑ ජනාධිපති මහින්දට වඩා ප්‍රභාකරන් හොඳයි කියලා. චම්පික මහත්තයා අදහස් කරේ, යුද්ද කලෙදි උන ආර්ථික හානියට වඩා කියලා..

    ඔය ෆුල් වීඩියෝ එක නෙවෙයි
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    :frown:
    දැන් කොහොමත් ක්‍රියාත්මක වෙන්නේ මහා තුප්පැහි මාද්‍ය ක්‍රමයක් බන්
    රටේ නායකයෝ තුප්පැහියෝ උනහම මාද්‍ය ගැන අහන්න දෙයක් නැහැ නේ

    ඔව් එක ඇත්ත...

    චම්පික කවදාවත් මෙවාගේ දෙකයි පනහේ කථා කියන්නෙ නැ,මම චම්පික මහත්තයා ආණ්ඩුවෙන් ගියාට පස්සෙවත් එහෙම ජනාධිපතිවරයාට කැත විදියට බනිනවා දැකලා නැ,වැරදි කියලා තියනවා එත් බනින්නෙ නැ
    ...
    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    ඔහොම කතාවක් නම් කිව්වා මචන්. ඒත් ඒකෙන් අදහස් උනේ නෑ ජනාධිපති මහින්දට වඩා ප්‍රභාකරන් හොඳයි කියලා. චම්පික මහත්තයා අදහස් කරේ, යුද්ද කලෙදි උන ආර්ථික හානියට වඩා කියලා..

    ඔය ෆුල් වීඩියෝ එක නෙවෙයි

    මේක චම්පික මහත්තයාගේ කොටස් ඔක්කොම වගේ තියන විඩියෝ එකක් සහෝ,එත් කොටස් එකක් දැකක් නැ,මට දැනුයි එක වැටහුනේ.

    අර ඔයා කිව්වා වගේ මහින්දට වඩා ප්‍රභාකරන් හොඳයි කිව්වෙ නැ :no:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,669
    113

    මේක චම්පික මහත්තයාගේ කොටස් ඔක්කොම වගේ තියන විඩියෝ එකක් සහෝ,එත් කොටස් එකක් දැකක් නැ,මට දැනුයි එක වැටහුනේ.

    අර ඔයා කිව්වා වගේ මහින්දට වඩා ප්‍රභාකරන් හොඳයි කිව්වෙ නැ :no:

    නිවුස් කාරයෝ එක දෙක කරනව බන්. කරලා මිනිස්සු අතර වැරදි මත ප්‍රචාරය කරනවා. නිවුස්නේ බන් ඉතිං ;)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔව් ඕකෙ ඉස්සර ඉඳන්ම යන්නෙ ටොම් පචනේ.. කුක්කු බබා දාන්නෙම ඕකෙන් උස්සලා..:rofl:

    මාධ්‍ය නිදහසට කෙලවලනේ තියෙන්නෙ.. දැන් උන්ට ඕන විදියටයි උන් ඒවා පාලනය කරන්නෙ..:yes: ඉතිං කොහෙද මාධ්‍යෙව්දියෙකුට ඇත්ත කතා කරන්න නිදහසක්.. එක්කො පාර මැද්දෙ වෙඩි තියලා යයි.. නැත්තං සුදු වෑන් එකකින් උස්සන් යයි.. ඒ කරන්නත් බැරි නම් පවුලෙ එකෙක්ට හරි ෂොට් එක නියතයි..:angry:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    වීරවන්ස ගෙ පච සයිට් එකෙ එවුන්ට ලොක්කොන්ට වගෙ මරු විකල් වෙලා ඉන්නෙ වීරවන්සගෙ පච දෙසපාලනෙ තව ටික දවසයි
     
    • Like
    Reactions: 001flyD

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    නිවුස් කාරයෝ එක දෙක කරනව බන්. කරලා මිනිස්සු අතර වැරදි මත ප්‍රචාරය කරනවා. නිවුස්නේ බන් ඉතිං ;)

    eka attha saho,meka bohoma waradi deyak,anna mama full eke link eka damma :) passe thama mata therune ethana champikage okkoma kotasuth na kiyana eka :D

    ඔව් ඕකෙ ඉස්සර ඉඳන්ම යන්නෙ ටොම් පචනේ.. කුක්කු බබා දාන්නෙම ඕකෙන් උස්සලා..:rofl:

    මාධ්‍ය නිදහසට කෙලවලනේ තියෙන්නෙ.. දැන් උන්ට ඕන විදියටයි උන් ඒවා පාලනය කරන්නෙ..:yes: ඉතිං කොහෙද මාධ්‍යෙව්දියෙකුට ඇත්ත කතා කරන්න නිදහසක්.. එක්කො පාර මැද්දෙ වෙඩි තියලා යයි.. නැත්තං සුදු වෑන් එකකින් උස්සන් යයි.. ඒ කරන්නත් බැරි නම් පවුලෙ එකෙක්ට හරි ෂොට් එක නියතයි..:angry:

    eka attha saho,me wade hariyanne na,loku wenasak wenna one,natthan api meke indala iwarayi :sorry:
    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    වීරවන්ස ගෙ පච සයිට් එකෙ එවුන්ට ලොක්කොන්ට වගෙ මරු විකල් වෙලා ඉන්නෙ වීරවන්සගෙ පච දෙසපාලනෙ තව ටික දවසයි

    :shocked: මේක විරවංශගේ ද ???

    :shocked: මේක විරවංශගේ ද ???
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    වීරවන්ස ගෙ පච සයිට් එකෙ එවුන්ට ලොක්කොන්ට වගෙ මරු විකල් වෙලා ඉන්නෙ වීරවන්සගෙ පච දෙසපාලනෙ තව ටික දවසයි
    අම්මා ගහයි.. යකෝ මේක විමලෙගෙද..?

    eka attha saho,me wade hariyanne na,loku wenasak wenna one,natthan api meke indala iwarayi :sorry:
    අනිවාර්යෙන්ම..:yes:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara

    :lol: lol mama danagana hitiye na ne meka,meka hariyata horage ammagen pena ahanawa wage wadak dan,ithin meka wimal ge nam mehema boru gahana eka ahannath deyak da,thx saho kiwwata ayeth yanne na oya labbata :D:yes:

    අම්මා ගහයි.. යකෝ මේක විමලෙගෙද..?

    අනිවාර්යෙන්ම..:yes:

    horage ammagen ne api mecchara kal pena ahala thiyenne :D

    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/