ඕක වැරදි වැඩක්. ඉස්සර මමත් බලපු සයිට් එකක් තමයි සි නීව්ස්. දැන් ලන්කා ඊ නිව්ස් ගානට වැටිලා හරිම අපුලයි මුන්ගේ සයිට් එකට යන්න. එක්කො විකෘති කරපු නිව්ස්. නැත්තන් මඩ නිව්ස්, එහෙමත් නැත්තන් මහින්දගෙයි විමල්ගෙයි ගුණ ගායනාව,
හැබයි මම එකක් කියන්නම් . මේ මැතිවරණය අපිට තියෙන අන්තිම හැරවුම් ලක්ෂය, අන්තිම හීය. මේක වරද්දගත්තොත් ආයෙත් ඒ රටේ ප්රජාතන්ත්රවාදය ගැන කතා කරනවා බොරු. එකයි මේ ඇඟිලි කැඩෙන කම් ටයිප් කරලා කියන්නේ
මේ අන්තිම අවස්ථාව මග හැරුනොත් මේ රට තව අවුරුදු 12 කින් ලිබියාව , ටියුනිසියාව තත්වෙට වැටෙනවා. ඒහින්දා මේ අන්තිම අවස්ථාව වරද්ද ගන්න්න එපා

මේක විරවංශගේ ද ???