C NEWS අමුලික බොරු

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඕක වැරදි වැඩක්. ඉස්සර මමත් බලපු සයිට් එකක් තමයි සි නීව්ස්. දැන් ලන්කා ඊ නිව්ස් ගානට වැටිලා හරිම අපුලයි මුන්ගේ සයිට් එකට යන්න. එක්කො විකෘති කරපු නිව්ස්. නැත්තන් මඩ නිව්ස්, එහෙමත් නැත්තන් මහින්දගෙයි විමල්ගෙයි ගුණ ගායනාව,

    හැබයි මම එකක් කියන්නම් . මේ මැතිවරණය අපිට තියෙන අන්තිම හැරවුම් ලක්ෂය, අන්තිම හීය. මේක වරද්දගත්තොත් ආයෙත් ඒ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරනවා බොරු. එකයි මේ ඇඟිලි කැඩෙන කම් ටයිප් කරලා කියන්නේ
    මේ අන්තිම අවස්ථාව මග හැරුනොත් මේ රට තව අවුරුදු 12 කින් ලිබියාව , ටියුනිසියාව තත්වෙට වැටෙනවා. ඒහින්දා මේ අන්තිම අවස්ථාව වරද්ද ගන්න්න එපා
     
    • Like
    Reactions: 001flyD

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,799
    12,709
    113
    Mahanuwara
    ඕක වැරදි වැඩක්. ඉස්සර මමත් බලපු සයිට් එකක් තමයි සි නීව්ස්. දැන් ලන්කා ඊ නිව්ස් ගානට වැටිලා හරිම අපුලයි මුන්ගේ සයිට් එකට යන්න. එක්කො විකෘති කරපු නිව්ස්. නැත්තන් මඩ නිව්ස්, එහෙමත් නැත්තන් මහින්දගෙයි විමල්ගෙයි ගුණ ගායනාව,

    හැබයි මම එකක් කියන්නම් . මේ මැතිවරණය අපිට තියෙන අන්තිම හැරවුම් ලක්ෂය, අන්තිම හීය. මේක වරද්දගත්තොත් ආයෙත් ඒ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරනවා බොරු. එකයි මේ ඇඟිලි කැඩෙන කම් ටයිප් කරලා කියන්නේ
    මේ අන්තිම අවස්ථාව මග හැරුනොත් මේ රට තව අවුරුදු 12 කින් ලිබියාව , ටියුනිසියාව තත්වෙට වැටෙනවා. ඒහින්දා මේ අන්තිම අවස්ථාව වරද්ද ගන්න්න එපා

    එක ඇත්ත සහෝ :yes:
     
    isuru_feat

    Well-known member
  • Apr 25, 2014
    4,678
    548
    113
    www.xiaomilanka.blogspot.com
    ඕක වැරදි වැඩක්. ඉස්සර මමත් බලපු සයිට් එකක් තමයි සි නීව්ස්. දැන් ලන්කා ඊ නිව්ස් ගානට වැටිලා හරිම අපුලයි මුන්ගේ සයිට් එකට යන්න. එක්කො විකෘති කරපු නිව්ස්. නැත්තන් මඩ නිව්ස්, එහෙමත් නැත්තන් මහින්දගෙයි විමල්ගෙයි ගුණ ගායනාව,

    හැබයි මම එකක් කියන්නම් . මේ මැතිවරණය අපිට තියෙන අන්තිම හැරවුම් ලක්ෂය, අන්තිම හීය. මේක වරද්දගත්තොත් ආයෙත් ඒ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරනවා බොරු. එකයි මේ ඇඟිලි කැඩෙන කම් ටයිප් කරලා කියන්නේ
    මේ අන්තිම අවස්ථාව මග හැරුනොත් මේ රට තව අවුරුදු 12 කින් ලිබියාව , ටියුනිසියාව තත්වෙට වැටෙනවා. ඒහින්දා මේ අන්තිම අවස්ථාව වරද්ද ගන්න්න එපා

    :yes::yes::yes:
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P

    ඔය ඒකාධිපතිවරු හිටිය රටවල බහුතර ජනතාවක් එම රටේ ඒකාධිපති ජනාධිපතිට කතිරේ ගහලා මොකක් හරි එක් ලොකු හේතුවක් මත දිගින් දිගින් දිගටම පත් කලා..

    ජන්දෙන් පත්වුණ ජනාධිපතිට ලව් කරන්න ගියා !

    ලව් එක වැඩි නිසා ජනාධිපති ඊට පස්සේ කරන දහසක් වැරදි ඒ ජනතාවට පෙනුනේ නැහැ.

    ඒ ජනාධිපතිගේ වැරදි පෙන්නපු එවුන්ව.... ඒ බහුතර ජනතාව විසින්ම මිය පරලොව යැව්වා.

    හැබැයි ඒ බහුතර ජනතාවට ඇත්ත තේරෙන කොට පහු වෙලා වැඩියි !

    ඒකයි ඒ රට වල ජනතාව පහු වෙලා කුමන ආකාරයෙන් ඒ ඒකාධිපතියන් ගෙදර හෝ එලොව යවලත් ...

    අදටත් ඒ රටවල් අස්ථාවර වෙලා තියෙන්නේ !

    ඉතින් විදේශ කුමන්ත්‍රණ ඕන නැහැනේ !

    රටේ උන් රටට කෙලින කොට !

    ලිබියාවේ වැඩි හරියක් ඕක තමයි උනේ !

    අන්න ඒ වගේ බහුතර ජනතාවට තමන්ගේ හර්ද සාක්ෂියෙන් නිදහස් වෙන්න ඔය විදේශ කුමන්ත්‍රණ කථාව රන් හා වටිනවා
     
    Last edited:

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මහින්දගේ ලොවන උන් ඔහොම තමා බන්..වැදගත් මිනිස්සුන්ට අපහාස කරන්න තමා ඕකුන් දන්නේ.මම නම් ඔය ගූ සයිට් එකට ගියේ නැහැ දැන් මාස හයකින් විතර..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කවුද කියන්නෙ පාඨලි ඔහොම කියුවෙ නැ කියල ලොල් තමා,උබල ලින්ක් දැම්මට විඩියො එක බලල නැ.හොදට බලපන් පාඨලි මොකද කියන්නෙ කියල.මම සටන බැලුව ටිවි එකේ,පාඨලි කියන්නෙ "යුද්දෙන් පසුගිය වසර තිහකට ප්‍රබාකරන් කරාට වඩා ආර්තික හානියක් මහින්ද වසර 5 කට කරා කියල" අන්න එහෙමයි ප්‍රබාකරන් මහින්දට වඩා හොද උනේ.ඔයාල විඩියො බලල කතා කරන්ඩ යාලුවනෙ, නැතුව c නිවුස් වැරදියි පච වගේ කතා කියල විහිලු සපයන්ඩ එපා.

    පාඨලි උනත් කොටිත් එක්ක ලැග්ගම කොටිගෙ,හැඩේට නැටවෙනව ඒකයි ඇත්ත. අනික පාඨලි TNA එක එක්ක එකට ඉන්නෙ රෙද්ද ඇදගෙනද??
    :confused::confused::confused:
     
    මහින්දගේ ලොල්ලො හිතන්නේ ඔහොම තමා..:yes:
     
    MR_Sampanthan_CI.jpg

    z_new350.jpg

    z_new800.jpg

    මහින්ද පරයගේ සරම ගලපන් ගිහින් අනිත් උන්ගේ රෙද්ද ගැන හොයන්න කලින්..
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    MR_Sampanthan_CI.jpg

    මහින්ද පරයගේ සරම ගලපන් ගිහින් අනිත් උන්ගේ රෙද්ද ගැන හොයන්න කලින්..
    හි හි ගොන් පොටො දාන්ඩ එපා මොඩ බුවො ඔකෙන් මොකුත් අර්ත කතනය වෙන්නෙ නැ,අනික පාඨලි විතරක් නෙමේ උබලත් කියන්නෙ මහින්දට වඩා ප්‍රබාකරන් හොදයි කියලනෙ. පාඨලි උබල එක්ක ලැග්ගම කොටි වෙන එක අහන්ඩත් දෙයක්ද උබලව අපි හොදට අදුරනවනෙ,
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහින්දගේ ලොල්ලො හිතන්නේ ඔහොම තමා..:yes:
    මහින්දට වැඩිය ප්‍රබාකරන් හොදයි-පාඨලී චම්පික රණවක.:confused::confused::confused:

    ඔය වගේ බලු කතාවක් උතුරෙ මහ ඇමති විග්නේශ්වරන්වත් කියල නැ,:angry::angry::angry: පාඨලි විග්නේශ්වරන්ටත් වඩා බලු උනේ කෙසේද??? :confused::confused::confused: මෙවැනි නරියන් හුරේ දමන සිරිසේන කෙසේ නම් කොරයිද-තිරනය ඔබේ ප්‍රවුත්ති
    අපෙන්.:cool:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මහින්දට වැඩිය ප්‍රබාකරන් හොදයි-පාඨලී චම්පික රණවක.:confused::confused::confused:

    ඔය වගේ බලු කතාවක් උතුරෙ මහ ඇමති විග්නේශ්වරන්වත් කියල නැ,:angry::angry::angry: පාඨලි විග්නේශ්වරන්ටත් වඩා බලු උනේ කෙසේද??? :confused::confused::confused: මෙවැනි නරියන් හුරේ දමන සිරිසේන කෙසේ නම් කොරයිද-තිරනය ඔබේ ප්‍රවුත්ති
    අපෙන්.:cool:

    පල බැල්ලි යන්ඩ පඩේ වෙඩිල්ල කරගෙන බුරන්නේ නැතුව..:P
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    හි හි ගොන් පොටො දාන්ඩ එපා මොඩ බුවො ඔකෙන් මොකුත් අර්ත කතනය වෙන්නෙ නැ,අනික පාඨලි විතරක් නෙමේ උබලත් කියන්නෙ මහින්දට වඩා ප්‍රබාකරන් හොදයි කියලනෙ. පාඨලි උබල එක්ක ලැග්ගම කොටි වෙන එක අහන්ඩත් දෙයක්ද උබලව අපි හොදට අදුරනවනෙ,

    මහින්ද කියන්නේ මොන ගස් බල්ලෙක්ද යකෝ..කෙලෙහිගුනයන් නැති අමන බල්ලෙක්නේ ඕකා..
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land

    පාඨලි උනත් කොටිත් එක්ක ලැග්ගම කොටිගෙ,හැඩේට නැටවෙනව ඒකයි ඇත්ත. අනික පාඨලි TNA එක එක්ක එකට ඉන්නෙ රෙද්ද ඇදගෙනද??
    :confused::confused::confused:
    TNA eka api ganne na ubalata thallu karala thawa sinhala chanda tikak kadanawa :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ෆොටෝ දාන්නා එපාලු..දකිනකොට රිදෙන හින්දා වෙන්න ඇති.:rofl:

    z_new800.jpg
    මහින්ද කියන්නේ මොන ගස් බල්ලෙක්ද යකෝ..කෙලෙහිගුනයන් නැති අමන බල්ලෙක්නේ ඕකා..
    පල බැල්ලි යන්ඩ පඩේ වෙඩිල්ල කරගෙන බුරන්නේ නැතුව..:P

    සිරිසේනට කඩේ යන උබල කිසීම දේශපාලන දැනුමක් නැති මීහරක් වගේ ජාතික් බන්.:confused: පොටො එකට රිදෙන් නැ මම කියුවෙ ගත යුතු දේශපාලන කාරනයක් නැ කියල.:confused: උබල ගාව තියෙන්නෙ ශාප කිරිම කුනුහරපෙන් බැනීම වගේ කිසිම හරයක් පදනමක් නැති ගොන් වැඩ.

    එහෙම නැතුව තර්කයක් කොරන්ඩ බොලාට මොලේ නැ,ඒකනෙ මම කියන්නෙ 'ගොබ්බ unp මීහරක්' කියල.
    :cool::yes::yes: