C NEWS අමුලික බොරු

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ලොල් බක පණ්ඩිතය ඇදද තොපිට..:lol::lol::lol::lol: දැන් පාඨලීට පුක දිල උබල වෙනස තදේටම උදාකර ගත්තද..:baffled::baffled:

    පාඨලී මහත්මයා වැරදි කරල නෑ..:confused:
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    මරු කමේන්ට් එක සහෝ එළකිරි :D:yes:
    11.gif

    සර් තාම UNP ද?රන්ජන් ගෙ ලොකුද?
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    12-07-2014, 11:22 PM මම දාපු ත්‍රෙඩ් එකක් නේ මේ,දැන් නම් චම්පික කියන්නෙ කවුද කියල හරියටම තෙරුම් අරගන ඉන්නෙ,කතා කරල වැඩක්ම නැ.

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    සර් තාම UNP ද?රන්ජන් ගෙ ලොකුද?

    නිකන් දාපු කමේන්ට් එකක් අල්ලගන නටන්න එපා බං,පාඨලි ගැන කතා කරලා වැඩක් නැ ඌ අමු සතෙක්,රන්ජන් උනත් ඌගේ දෙශපාලනය මට වැඩක් නැ නමුත් කිව්ව දෙවල් වල වරදක් නැ.
     
    • Like
    Reactions: Genuine

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    නිකන් දාපු කමේන්ට් එකක් අල්ලගන නටන්න එපා බං,පාඨලි ගැන කතා කරලා වැඩක් නැ ඌ අමු සතෙක්,රන්ජන් උනත් ඌගේ දෙශපාලනය මට වැඩක් නැ නමුත් කිව්ව දෙවල් වල වරදක් නැ.

    :lol:තව ටිකක් කථා කරමු බලන්න..:confused:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    :lol:තව ටිකක් කථා කරමු බලන්න..:confused:

    මේ ත්‍රෙඩ් එකේ උනත් මම කියලා තියෙන්නෙ එක්තරා අඩවියක පාඨලි නොකි කතාවක් කියලයි කියලා,කවුරු හෝ නොකි කතාවක් කිව්වයි කියනවා නම් එක වැරදි,රන්ජන්ගේ උනත් දෙශපාලනය ගැන නෙමෙයි මම කතා කලේ ඌ කියපු දේ,එ කියපු දෙය හරි,ඌ කරන දෙශපාලනය ගැන මට ලොකු කියවිමක් නැ,පාඨලි ට මම කාලයක් ගරු කලා කියපු කරපු එව්වත් එක්ක නමුත් කාලයත් සමග මට තෙරුනා මුත් අනික් උන් වගේම තමයි කිසි වෙනසක් නැ කියල,දැන් නම් එකෙක් වත් විශ්වාස කරන්නෙ නැ,කිසිම පක්ෂයක් කෙරෙහි විශ්වාසයකුත් නැ.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අහ් අයියා...දැන් සැපේද??:rolleyes:

    ලොල් බක පණ්ඩිතය ඇදද තොපිට..:lol::lol::lol::lol: දැන් පාඨලීට පුක දිල උබල වෙනස තදේටම උදාකර ගත්තද..:baffled::baffled:

    සැප නම් දෙකොනින් බේරෙනවා මලයා.....ඒ ගැන කතා නොකර ඉමු.

    එරෝසාන් කියන එකේ අත්තක් තියනවා. මගේ මතය සාධාරණ වෙන්න පුළුවන් නමුත් දේශපානය ගණිකා වෘත්තියේ යොදවන දේශපාලුවන් ගැන විශ්වාස නොකිරීම තමා කල යුත්තේ.

    මේ වෙලාවේ හැටියට විකල්පය ලෙස පෙන්නේ ගෝටාභය මහත්මා නිසා එතුමා වෙනුවෙන් යම් දෙයක් කරනවා.
    අවාසනාවට මේ පාරත් දීල බලන්න තමා වෙලා තියෙන්නේ....ගෝටාභය ෂුවර් උනාට ඔහුගේ කර මතින් හිපාටුවෝ ආවොත් ආයෙම කෙලවෙනවා.
    (නමුත් එහෙම නොවෙන ලයින් එකක් යන බවකුත් ඇතුලේ ඉන්න උන්ම අපිට කියනවා...බලමු මොනවා වෙයිද කියල)
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    සැප නම් දෙකොනින් බේරෙනවා මලයා.....ඒ ගැන කතා නොකර ඉමු.

    එරෝසාන් කියන එකේ අත්තක් තියනවා. මගේ මතය සාධාරණ වෙන්න පුළුවන් නමුත් දේශපානය ගණිකා වෘත්තියේ යොදවන දේශපාලුවන් ගැන විශ්වාස නොකිරීම තමා කල යුත්තේ.

    මේ වෙලාවේ හැටියට විකල්පය ලෙස පෙන්නේ ගෝටාභය මහත්මා නිසා එතුමා වෙනුවෙන් යම් දෙයක් කරනවා.
    අවාසනාවට මේ පාරත් දීල බලන්න තමා වෙලා තියෙන්නේ....ගෝටාභය ෂුවර් උනාට ඔහුගේ කර මතින් හිපාටුවෝ ආවොත් ආයෙම කෙලවෙනවා.
    (නමුත් එහෙම නොවෙන ලයින් එකක් යන බවකුත් ඇතුලේ ඉන්න උන්ම අපිට කියනවා...බලමු මොනවා වෙයිද කියල)

    :Dමගෙත් පලවෙනි ජන්දෙ ගෝඨට.:)
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    oyawagema thama ubala anurata madagahanna haduwe,full video1 balapuwama wenamama deyak thibbe,meke ekek elakiri dala thibba mta mathakai