ලොල් බක පණ්ඩිතය ඇදද තොපිට..දැන් පාඨලීට පුක දිල උබල වෙනස තදේටම උදාකර ගත්තද..
![]()
පාඨලී මහත්මයා වැරදි කරල නෑ..

ලොල් බක පණ්ඩිතය ඇදද තොපිට..දැන් පාඨලීට පුක දිල උබල වෙනස තදේටම උදාකර ගත්තද..
![]()

සර් තාම UNP ද?රන්ජන් ගෙ ලොකුද?
නිකන් දාපු කමේන්ට් එකක් අල්ලගන නටන්න එපා බං,පාඨලි ගැන කතා කරලා වැඩක් නැ ඌ අමු සතෙක්,රන්ජන් උනත් ඌගේ දෙශපාලනය මට වැඩක් නැ නමුත් කිව්ව දෙවල් වල වරදක් නැ.
තව ටිකක් කථා කරමු බලන්න..
තව ටිකක් කථා කරමු බලන්න..
![]()
අහ් අයියා...දැන් සැපේද??![]()
ලොල් බක පණ්ඩිතය ඇදද තොපිට..දැන් පාඨලීට පුක දිල උබල වෙනස තදේටම උදාකර ගත්තද..
![]()
සැප නම් දෙකොනින් බේරෙනවා මලයා.....ඒ ගැන කතා නොකර ඉමු.
එරෝසාන් කියන එකේ අත්තක් තියනවා. මගේ මතය සාධාරණ වෙන්න පුළුවන් නමුත් දේශපානය ගණිකා වෘත්තියේ යොදවන දේශපාලුවන් ගැන විශ්වාස නොකිරීම තමා කල යුත්තේ.
මේ වෙලාවේ හැටියට විකල්පය ලෙස පෙන්නේ ගෝටාභය මහත්මා නිසා එතුමා වෙනුවෙන් යම් දෙයක් කරනවා.
අවාසනාවට මේ පාරත් දීල බලන්න තමා වෙලා තියෙන්නේ....ගෝටාභය ෂුවර් උනාට ඔහුගේ කර මතින් හිපාටුවෝ ආවොත් ආයෙම කෙලවෙනවා.
(නමුත් එහෙම නොවෙන ලයින් එකක් යන බවකුත් ඇතුලේ ඉන්න උන්ම අපිට කියනවා...බලමු මොනවා වෙයිද කියල)
මගෙත් පලවෙනි ජන්දෙ ගෝඨට.