යාලුවනේ කොම්පුටෙර් වැඩකරයන්ගෙන් අහන්නේ.... මගේ C partition එක අවුල් ටිකක්..මට එක HDD තියෙන්නේ.. අයේ වින්ඩොව්ස් නොදා C partition එක වෙන පාවිච්චි නොකරපු partition එකට Copy කරලා දාල හරි boot කරන්න පුලුවන්ද????