of course
හරිම ලේසියි
concept එක තෙරුන් ගන්න ඕනි මුලින්
ඔය partition manager එකේ තියෙන partitions එක පාරක එකකට එකක් පස්සේ තියෙන ඉඩම් කියල හිතන්න.
C එකේ ගෙයක් තියෙනවනන් ඒක ලොකු කරන්න බැ වෙන තැනක ඉඩමක් free කරන්. ලගම තියෙන ඉඩම තමා free කරන්න ඕනි.
මට හිතෙනවා මේක තේරුනොත් ඔයාට කරන්න ඕනි දේ තේරෙයි කියල නිකන්ම.
තේරුනාද?
තේරුනේ නැත්තන් කියන්න. තෙරුනනන් අපිට කරන්න තියන දේට options හොයන්න පුළුවන්
PS : Since you have not replied in 40 mins I'm going to assume you figured it out. I'm out
------ Post added on Jan 30, 2024 at 9:18 PM