Mar 7, 2009
2,028
97
0
lankawe
පොඩි උදව්වක් කරහල්ලකෝ මචන්ලා.. මචන් මම IT Course එකක් කරනවා.. එකේ මචන් C# වලින් Project එකක් හදන්න කිවා.. එක මචන් තව දවස 2කින් දෙන්න කිවා.. මට තියෙන වැඩ රාජකාරි එක්ක මචන් එච්චර දෙයක් කරන්න වෙලාවක් නැහැ .. ඉතින් මචන්ලා මට උබල ගව තියෙනවනම් එහෙම project එකක්.. දියල්ල මචෝ full details එක්ක.. ලොකු උදව්වක් මචන්ලා
 
kalankagayan

Member
Aug 17, 2010
167
41
0
පොඩි උදව්වක් කරහල්ලකෝ මචන්ලා.. මචන් මම IT Course එකක් කරනවා.. එකේ මචන් C# වලින් Project එකක් හදන්න කිවා.. එක මචන් තව දවස 2කින් දෙන්න කිවා.. මට තියෙන වැඩ රාජකාරි එක්ක මචන් එච්චර දෙයක් කරන්න වෙලාවක් නැහැ .. ඉතින් මචන්ලා මට උබල ගව තියෙනවනම් එහෙම project එකක්.. දියල්ල මචෝ full details එක්ක.. ලොකු උදව්වක් මචන්ලා

ubalata ugannalada thiyenne C#? katada project eka? monawage ekakda?
 
Mar 7, 2009
2,028
97
0
lankawe
ubalata ugannalada thiyenne C#? katada project eka? monawage ekakda?

C# ugannala thama machan thiyenne.. eth hariyatama pahadili ne machan.. mokada clz yanne idala hitala.. job eka ganath hithanna epaye macho.. welawak nehe.. student registation system wage project ekak hoyanne.. student registation system project eka hamoma karanawa.. eeeta wada wenas ekak hoyanne macho