C programming help

Prince of Darkness

Well-known member
  • Dec 4, 2014
    1,032
    105
    63
    Death Valley
    assignment එකක් තියෙනවා පොඩි පේලි කිහිපයක code එකක් ගහන්න. මම ඒ හරිය බැලුවේ නැහැ පොඩි ප්‍රශ්න වගයක හිර වුන නිසා. lecture ගියෙත් නෑ අද.. කොල්ලන්ගෙන් sup ගන්නත් විදියක් නැහැ උන්ට දැන් lecture. මේක submit කරගන්න මේක කාටහරි ගහල දෙන්න බැරිද :( bighelp.... පොඩි code එකක් :(
     
    • Like
    Reactions: WhiteWalker

    Tharixxx

    Well-known member
  • Apr 26, 2010
    2,777
    1,038
    113
    Kandy
    assignment එකක් තියෙනවා පොඩි පේලි කිහිපයක code එකක් ගහන්න. මම ඒ හරිය බැලුවේ නැහැ පොඩි ප්‍රශ්න වගයක හිර වුන නිසා. lecture ගියෙත් නෑ අද.. කොල්ලන්ගෙන් sup ගන්නත් විදියක් නැහැ උන්ට දැන් lecture. මේක submit කරගන්න මේක කාටහරි ගහල දෙන්න බැරිද :( bighelp.... පොඩි code එකක් :(

    ko dapan balanna
     
    • Like
    Reactions: Prince of Darkness