C# + Rest API use කරලා තියෙන අය පොඩ්ඩක් එනවද
මචන්ලා මේකයි කේස් එක, Distributed application එකක් හදන්න තියෙනවා,මම බැලුවේ C# + Rest API use කරලා වැඩේ කරන්ඩ...
දැන් මට තියෙන ප්රශ්නෙ මේකයි, මට ඕනි සර්විස් එක එක components වලට කඩාගන්ඩ.. ඒ කියන්නේ දැන් තනි සර්විස් එකක් ලියලා අපි හිතමු service එක ඩව්න් උනා කියලා, අන්න ඒකට solution විදිහට තමා මම බැලුවේ service එක components වලට කඩාගෙන එක සර්විස් එකක් down උනොත් ඒ සර්විස් එක ඩව්න් උනා කියලා පෙන්නලා,අනිත් සර්විස් එකෙන් වැඩේ වෙන්ඩ තමා ඕනි...
(මේක කරන්ඩ පුලුවන් දෙයක්ද
)
මම කලින් Rest API එක්ක වැඩ කරලා නෑ, ඉතින් ලොකු අයිඩියා එකක් නෑ වෙන්ඩ ඕනි දේ ගැන
මට පොඩ්ඩක් කියනවද මේක කරන්ඩ හොඳ විදිහක්, කොහොමද සර්විස් එකක් මන් කිව්වා වගේ components වලට බෙදලා මේක කරන්නේ 
බම්ප් වලටත් රෙප් දෙනු ලැබේ...

මචන්ලා මේකයි කේස් එක, Distributed application එකක් හදන්න තියෙනවා,මම බැලුවේ C# + Rest API use කරලා වැඩේ කරන්ඩ...
දැන් මට තියෙන ප්රශ්නෙ මේකයි, මට ඕනි සර්විස් එක එක components වලට කඩාගන්ඩ.. ඒ කියන්නේ දැන් තනි සර්විස් එකක් ලියලා අපි හිතමු service එක ඩව්න් උනා කියලා, අන්න ඒකට solution විදිහට තමා මම බැලුවේ service එක components වලට කඩාගෙන එක සර්විස් එකක් down උනොත් ඒ සර්විස් එක ඩව්න් උනා කියලා පෙන්නලා,අනිත් සර්විස් එකෙන් වැඩේ වෙන්ඩ තමා ඕනි...
(මේක කරන්ඩ පුලුවන් දෙයක්ද
)මම කලින් Rest API එක්ක වැඩ කරලා නෑ, ඉතින් ලොකු අයිඩියා එකක් නෑ වෙන්ඩ ඕනි දේ ගැන
මට පොඩ්ඩක් කියනවද මේක කරන්ඩ හොඳ විදිහක්, කොහොමද සර්විස් එකක් මන් කිව්වා වගේ components වලට බෙදලා මේක කරන්නේ 
බම්ප් වලටත් රෙප් දෙනු ලැබේ...

කිසිම අයිඩියාවක් නැතුව තමා වැඩේ පටන් ගන්ඩ වෙලා තියෙන්නේ..මම ඩිසයින් එකක් එහෙම ගහලා තව නෙට් එකේ සැරිසරලා උඹට පීම් එකක් දාන්නම්

ඒ උනාට කමෙන්ට් එකටනම් පට්ට තෑන්ක්ස්.