service එක cluster (i.e. cloud) එකකට deploy කරලා load balancer එකක් use කරන්න traffic routing වලට.
එහෙමත් නැත්තම් service එක Serverless architecture එකට ලියන්න ( AWS Lambda, Azure Functions ).
හරි මචන්..මම පොඩ්ඩක් බලන්නම්,තෑන්ක්ස් කමෙන්ට් එකට

service එක cluster (i.e. cloud) එකකට deploy කරලා load balancer එකක් use කරන්න traffic routing වලට.
එහෙමත් නැත්තම් service එක Serverless architecture එකට ලියන්න ( AWS Lambda, Azure Functions ).

ekama service eka multiple nodes up karala issarahata load balance ekak dapan
1k down unama anith ekata load balancer eken redirect wenawa
Multiple services dammama ena complexity eka handle karanne kohomada?
Example : session or cookies
Multiple services dammama ena complexity eka handle karanne kohomada?
Example : session or cookies

හෙනයා;22916205 said:RESTful stateless නිසා session, cookies handle කරන්නේ නෑ නේද?![]()


කැම්පස් වල ප්රොජෙක්ට් වලට මෙහෙම ඒවත් දෙනවද බංඅඩෝ නිකන් පොයිල් වගේ බන්...ඒ උනාට කමෙන්ට් එකටනම් පට්ට තෑන්ක්ස්.
මේක මට දැනට සරලව ගොඩ දාගන්ඩ විදිහක් කියන්ඩකෝ මචන්.
කැම්පස් එකේ ප්රොජෙක්ට් එකකට තමා මේක කරන්ඩ වෙලා තියෙන්නේ, මට ලොකු අයිඩියා එකක් නෑ ඇත්තම කිව්වොත්...
දැන් client application එකෙන් මොනවා request හරි කරලා parallel web services 2කක් යූස් කරලා response ගන්නෙ කොහොමද..මම කියන්නේ parallel සර්විස් 2ම යූස් කරලා response ගන්නෙ කොහොමද
![]()


, මොකක්ද කැම්පස් එක?කැම්පස් වල ප්රොජෙක්ට් වලට මෙහෙම ඒවත් දෙනවද බං, මොකක්ද කැම්පස් එක?
මෙහෙමයි බං, සර්විස් ගොඩක් පාවිච්චි කරල Task කිහිපයක්ම Handle කරන්න වගේ උඹ යන්නෙ? එයිට වඩා හොඳ නැද්ද බං ලෝඩ් බැලන්ස් කරල එකම සර්විස් එක සර්වර් කිහිපයක වැඩ කරවන එක?
WCF යුස් කලානම් මීට වඩා ලේසි කියලා හිතෙනවා.. 
උඩ comments වල තිබුන විදිහට load balancer එකක් user කරන එක or micro services use කරන එක හොඳයි. ඊට අමතරව publish subscriber process එකක් use කරන්න.
zeromq rabbitmq or kafka

උඹ එකම එකම ෆන්ෂන් එක වෙන සර්විස් දෙක තුනක් රන් කරන්නෙ නැතුව වෙනම සර්විස් එකක්
ලියපන් අනිත් සර්විස් වල හෙල්ත් එක චෙක් කරන්න. බැරි වෙලාවත් ඕන සර්විස් එක ෆේල් උනොත්
ඒකෙන් ෆේල් උන සර්විස් ඒක ආයෙත් රීස්ටර්ට් වෙන විදියට හදපන්. මේන් සර්විස් එක ක්රෑෂ් උනේ
නැත්නම් අවුලක් නැතුව වැඩ කරයි. කැස්පර්ස්කි වල තියෙන්නෙත් ටිකක් ඔයවගේ ක්රමයක්.
තේරෙන්නෙ නෑනේ..නැද්ද පොඩි sample tutorial එකවත් බලන්ඩ 
ඇන්ඇස්බීම් (ප්ලිමත් සරසවිය)![]()
තේරෙන්නෙ නැති එකනේ පුතා ප්රශ්නෙ ඔහොම කිව්වට,WCF යුස් කලානම් මීට වඩා ලේසි කියලා හිතෙනවා..
![]()
wcf service aka down wenna berida uba kiyana widiyata, web api witharada down wenna puluwan?
Uba web api with json nam use karanne den, hithanawanam ita wada wcf lesi kiyala ###JBUK

එහෙම කියන්ඩ එපා අනේ,ලැජ්ජ හිතෙනවනේ...