C# waddo Plz Help ME

shamRox

Well-known member
  • May 25, 2011
    1,200
    198
    63
    මචන් මේකයි ප්‍රශ්නෙ.. මම C#(Visual Studio) සහ SqlServer වලින් පොඩි project එකක් කරනවා.

    මට එක තැනකදී (1 ‍රැපය) Date එක Select කරල කැමති Hours ගානක් දාපුහාම Database Table එකට Insert කරන්න ඕනෙ.

    111111.jpg

    මෙන්න මේක Insert වෙන්නෙ මේ වගේ Table එකකටයි.(2 රුපය).. ඕකෙ "hours" කියන column name එකට කැමති Data Type එකක් දාගත්තට කම නැ ඕන්...

    3.PNG

    ඊලගට ඔය දාපු "hours" column එකේ තියෙන මුලු hours වල එකතුව මට (3 රුපය) විදිහට calculate කර ගන්න ඕනෙ..

    222.JPG

    මම දෑන් සතියකට වැඩිය ඉදල තමයි කරන්නෙ...

    අනේ කරුනාකරල පුලුවන් එක්කෙනෙක් ඉන්නවනම් උද්ව්වක් හරි එකක් හරි දෙන්න....

    :(:(:(:(:(
     
    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    sql qry 1k dennam

    select sum(hours) from table where date= 'your date';

    meke result 1k ara text box 1kta da ganin.. vb.net num podi help 1k denna puluvan....
     
    • Like
    Reactions: shamRox

    shamRox

    Well-known member
  • May 25, 2011
    1,200
    198
    63
    sql qry 1k dennam

    select sum(hours) from table where date= 'your date';

    meke result 1k ara text box 1kta da ganin.. vb.net num podi help 1k denna puluvan....

    ba machan...

    becoz mata time 1 store karanna wenne "00:00" format 1n...
    itin sql data type 1 denna wenne "String"

    so String walata "SUM" operator 1 denna widihak nane....

    :confused::confused::confused::confused::confused::confused:
    thnx bro...
     
    rosharavinda

    Well-known member
  • Dec 28, 2007
    1,588
    166
    63
    Bellanwila
    mcn umba DB eken data retrieve kalata passe(hours), application eka paththe string convert karanna number format ekakata.eeta passe loop ekakin ekathu karanna.List use karanna data retrieve karanakota.ethakota lesi wei.
    thawath help onenam PM karanna
     
    • Like
    Reactions: shamRox

    shamRox

    Well-known member
  • May 25, 2011
    1,200
    198
    63
    mcn umba DB eken data retrieve kalata passe(hours), application eka paththe string convert karanna number format ekakata.eeta passe loop ekakin ekathu karanna.List use karanna data retrieve karanakota.ethakota lesi wei.
    thawath help onenam PM karanna

    PM kala Machan....