CABINET SWRON IN STARTED. නාකියෙක්ගෙන් පටන් ගනි.

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,214
    1
    101,041
    113
    34
    Kalutara
    දැන් බලපන් මාව fb එකේ පොස්ට් දාන්න බැරි තත්වෙට පත් කලාට පස්සේ මේ නිව්ස් fb එකේ දාන්නේ නැතුව කොහොමද මම පොර වෙන්නේ කියපන්. :angry: :angry: :angry:
     
    • Haha
    Reactions: Ragna_SL

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    දැන් බලපන් මාව fb එකේ පොස්ට් දාන්න බැරි තත්වෙට පත් කලාට පස්සේ මේ නිව්ස් fb එකේ දාන්නේ නැතුව කොහොමද මම පොර වෙන්නේ කියපන්. :angry: :angry: :angry:
    UBA ARA VIDEO EKA DAMMA DA
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    🔴 නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම ආරම්භ කර ඇත.

    🔴 දිනේෂ් ගුණවර්ධන- රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් පාලන හා පළාත් සභා කැබිනට් අමාත්‍ය ධූරයේ මොහොතකට පෙර දිවුරුම් දෙන ලදී.

    මොඩර්න් සොසයිටි එකේ තියන නීඩ් වලට මේ වගේ ගෙරි නාකි උන් දාගෙන හරියන්නේ නැ . අනිවාර්යෙන් මුන් ඔය නන්දලාල් මහතෙලා කරන දේ එක්ක හැප්පෙනවා. මොකද මේ වගේ නාකි හරක් පට්ටියකට phd එකක් ගහපු අය කරන දේ තේරෙන්නේ නැ . මුන් රොතු පිටින් එලවන්නම් ඕනේ
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,494
    25,793
    113
    සිද්ධිය වුණ එකා මගේ යාලුවෙක්ට කියපු කථාවක්.

    ඩිනේශයා රුසියා ගිහින් , මුගේ පරිවර්තක විදිහට රුසියාවේ ඉගෙන ගන්න කොල්ලෙක් දීලා.

    ඔන්න ප්ලේන් එකෙන් බැහැලා හොටෙල් එකට යන ගමන් කියනවාලු ...හොටෙල් එකට යන්න කලින් රුසියන් හමක් ගාවගෙන යන්න ඕනේ කියලා. ඉතින් මේකා එහෙ ගිය official වැඩේ පැයෙන් දෙකෙන් ඉවර කරලා බඩුම ගැහැව්වාලු.
    ඔන්න ඕකයි එක රසක් ....මුන් ලංකාවේ මොනවා නොකරනවා ඇද්ද ?
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,591
    124,997
    113
    දෙහිවල
    ofuV3zw.png


    🤭 🤭 😩 😩