cadillac car dealers

D.shan

Well-known member
  • Oct 31, 2011
    9,615
    1,463
    113
    වයබ පාලාතේ
    cadillac car dealers in sri lanka

    ලන්කවේ cadillac වාහන තියනවද :dull:

    9k=
    2015_cadillac_escalade_angularfront.jpg

    images
     
    Last edited:

    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    Cadillac එකක් ගන්න වෙලාවේ වෙන බ්‍රෑන්ඩ් එකකින් වාහන දෙකක් තුනක් ගන්න පුලුවන් වෙයි ඒ සල්ලි වලින්:baffled:
     
    Dj Asi

    Active member
  • Jul 22, 2008
    833
    38
    28
    Cadillac එකක් ගන්න වෙලාවේ වෙන බ්‍රෑන්ඩ් එකකින් වාහන දෙකක් තුනක් ගන්න පුලුවන් වෙයි ඒ සල්ලි වලින්:baffled:

    sira kathawa :yes::yes:
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,615
    1,463
    113
    වයබ පාලාතේ
    Cadillac එකක් ගන්න වෙලාවේ වෙන බ්‍රෑන්ඩ් එකකින් වාහන දෙකක් තුනක් ගන්න පුලුවන් වෙයි ඒ සල්ලි වලින්:baffled:
    :no: land cruiser brand new ekath dan loku ganak wenawa ne anith eka hoyanne american brand suv ekak :dull: mata neme
     
    knekanayake

    Active member
  • May 21, 2009
    324
    31
    28
    Galle
    අම්මට සිරි මේවා තෙල් බොන වහන්නේ.ලංකාවට ගැලෙපෙන්නේ Prado/land cruiser වගේ වාහන තමඊ උපරිම.මම අයුරුද්දකට කලින් වගේ කලින් එකක් දැක්කා ලිබෙර්ට්ය් ප්ලාසා එකේ පාර්ක් කරලා තියනවා.මතක හැටියට cricketer කෙනෙක්ගේ ද කොහේද .කොහොම උනත් පට්ට වාහනේ.:love::love::love:ඔබාමා ලොක්කා පදින්නේත් මේකක් නේද?
     
    Last edited:

    Dj Asi

    Active member
  • Jul 22, 2008
    833
    38
    28
    :no: land cruiser brand new ekath dan loku ganak wenawa ne anith eka hoyanne american brand suv ekak :dull: mata neme

    American luxury SUV nam cadillac escalade eka thamai bande but eita wada aduwen hoyanawanam GMC hari Chevrolet Tahoe hari thamai bande naththan H3 ekak ganna kiyapan H3 nam brand new na :D
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔය ලෝගෝ එක තියන මොකක් හරි හුටප්පරයක් මම ගිය සතියේ මහ මග දී දුටුවෙමි.......
    මේ සතියේ ඒ ලෝගෝ එකම ඇති වෙනත් වාහාන 2ක් දුටිමි.( පාර්ලිමේන්තුව- බොරැල්ල අතර)
    මෙහේ බඩු තියෙන්නට ඕනෑය........