Cafe eheka work karanna puluwanda? || Job

JanaKaDS

Banned
  • Jan 24, 2011
    60
    6
    8
    Kollupitiye Game cafe ekaka work karanna puluwan aya enna.

    Masekata 11,000k denawa
    B'fast / lunch denawa
    Kadawatha wena kal transport denawa....


    age 16 ta wadi ayata puluwan


    Minissu game Cafe ekata awama oyata thiyenne uth ekka games play karanna.. thats all
     
    Last edited:

    JanaKaDS

    Banned
  • Jan 24, 2011
    60
    6
    8
    ගේම් ගහන්න දක්ෂ අයට ජොබ් එකක් තියෙනවා...

    ඔයාලට තියෙන්නෙ ආපු වෙලාවෙ ඉදන් ගේම්ස් ෆ්ලේ කරන්න තමා. වෙන කිසිම වැඩක් නැහැ. ගේම්ස් වර්ග 20ක් වගේ තියෙනවා. කැමති එකක් තෝරන් ෆ්ලේ කරන්න ඕන. හරිම සිම්පල් ජොබ් එකක්. කැෆේ එක පිහිටලා තියෙන්නෙ කොල්ලුපිටිය නගරයේ.. වේකන්සි 20ක් තියෙනවා... කැමති නම් ඉක්මනටම මට PM කරන්න.


    සුදුසුකම් :-

    1. වයස 16 ට වැඩි වෙන්න ඕන.
    2. බැංකු ගිණුමක් තියෙන්න ඕන.
    3. අධ්‍යාපන සුදුසුකම් අවශ්‍ය නැහැ.

    මාසෙකට 11,000ක් ගෙවනව......
    උදේට දවල්ට කෑම නොමිලේ දෙනවා.......
    කඩවත දක්වා ට්‍රාන්ස්පෝට් දෙනවා.....

    Bump
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,614
    2,120
    113
    Machooooo Ubala games Developing ehema nemei neda karanne oya :P moko Abroad wala ehema kollo aran un ta Games Gahanna kiyala sallith denawa ne :P Un eken Game eke Thiyena faults Hoyanawa :)