Cake Business - Help

Underground

Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    මම බිස්නස් එකක් පටන් ගත්තා පොඩියට..කරන්නෙ බර්ත් ඩේ කේක් , පාටි කේක්, බටර් කේක් චොකලට් කේක් කප් කේක්. ඔයාලා දෙන ඩිසයින් එක අපිට කරන්න පුළුවන්. කොලඹ අවට ඩිලිවරි ෆ්‍රී දෙන්නම්..ෆේස්බුක් පේජ් එකකුත් තියෙනවා The Candle Light Cakes - Cake Fiesta කියලා.. ඒකටත් ලයික් එකක් දාලා සපෝට් එකක් දෙන්න.. ඕඩර් මොනවා හරි තියෙනවා නම් PM එකක් දාන්න එහෙම නැත්නම් කතාකරන්න 0703 730 731. හදපු කේක් වල පින්තූර පේජ් එකේ දාලා තියෙනවා....බම්ප් කරගෙන යන්න කමන්ට් එකක් දාන්න පුළුවන් විදියට සලකන්නම්... මේක තනිකරම හෝම් මේඩ් කේක් බිස්නස් එකක්

    ස්තූතියි...
     
    • Like
    Reactions: elakirisilva