Cal එක

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,723
    1
    42,878
    113
    කැල්කියුලේටර් එකක එකතු කිරීම, අඩු කිරීම, වැඩි කිරීම, බෙදීම වගේ දේවල් ලොජික් ගේට් වලින් නේද වෙන්නෙ..

    main-qimg-2a2f1a4d40e250d661a52ae53166bc4f


    එතකොට Sin Cos Tan වගේ දේවල් හොයන්නෙ මේකට දාලලු :cool:

    උදා_ SinX ගමු

    Capture.JPG

    මේව තමා Taylor ශ්‍රේණි කියන්නෙ..
    :nerd:
     
    Last edited:
    • Like
    Reactions: Fake Hakker

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,723
    1
    42,878
    113
    ඉතින් මොනවද nand and nor ඒවගෙන් කොහොමද ගණන් හැදෙන්නේ

    ඉස්සෙල්ලම බයිනරි විදියට ඉලක්කං ටික හැදිල මේ වගේ එකතු කරන්ඩ පුලුවන්

    half-adder-truth-table-schematic-realization.png


    මේ half adder එකක්. මෙතනදි XOR ගේට් එකකුයි AND ගේට් එකකුයි යොදාගෙන තියෙනව
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔහොම නෙමේ මුලින් කැල්කියුලේටරේ ගණං හැදෙන්නෙ කොහොමද කියල ප්‍රශ්නෙ අහපං :baffled: :baffled:
    ඊට පස්සෙ ආ මංම හොයාගත්ත කියල මේ විස්තර ටික දාපං :baffled: :baffled:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,723
    1
    42,878
    113
    ඔහොම නෙමේ මුලින් කැල්කියුලේටරේ ගණං හැදෙන්නෙ කොහොමද කියල ප්‍රශ්නෙ අහපං :baffled: :baffled:
    ඊට පස්සෙ ආ මංම හොයාගත්ත කියල මේ විස්තර ටික දාපං :baffled: :baffled:

    :P