ෆේස් බුක් එකෙන් Numbers අරගෙන බිස්නස් වලට කතා කරලා වෙබ් අඩවි හදනවා ද කියලා ඇහුවා ගොඩක් තැන් වලින් පට්ට යන්න බනිනවා. කන්න විදියක් නැත්තම් හිගාකාපන් කිව්වා එකෙක්
කතා කරන විදියේ අවුලක් තියෙනවා ද ? කතා කරේ මෙහෙම
Land Number එකකින් කලින් කතා කරේ එතකොට අවුලක් තිබ්බේ නෑ Mobile Number එකෙන් කතා කරන්න ගත්තා ට පස්සේ තමා වැඩේ අවුල් උනේ
ayeth ahala... kaadey wahalama call eka answer karaiකෙල්ලෙක් දම්මලා කතා කරපන්. ගොඩක් උන් ඇබරෙනව එතකොට. බිස්නස් එන ප්‍රමානෙත් වැඩිවෙයි. අඩුවට ඉල්ලන්නෙත් නෑ.![]()
Aaathal thread ekak yako.Thoda katha kare??
Pakaya, ahu wennepa thoge ata deka kapanawa dana ganin
Call karala web oneda ahanne..munge ammalata...![]()
ඔව් දැන් කරන්නේ එහෙමයි මමකෙල්ලෙක් දම්මලා කතා කරපන්. ගොඩක් උන් ඇබරෙනව එතකොට. බිස්නස් එන ප්‍රමානෙත් වැඩිවෙයි. අඩුවට ඉල්ලන්නෙත් නෑ.![]()
අරගලයට ජයවේෆේස් බුක් එකෙන් Numbers අරගෙන බිස්නස් වලට කතා කරලා වෙබ් අඩවි හදනවා ද කියලා ඇහුවා ගොඩක් තැන් වලින් පට්ට යන්න බනිනවා. කන්න විදියක් නැත්තම් හිගාකාපන් කිව්වා එකෙක්
කතා කරන විදියේ අවුලක් තියෙනවා ද ? කතා කරේ මෙහෙම
Land Number එකකින් කලින් කතා කරේ එතකොට අවුලක් තිබ්බේ නෑ Mobile Number එකෙන් කතා කරන්න ගත්තා ට පස්සේ තමා වැඩේ අවුල් උනේ
මම වෙබ් කරන එක නැවත්තුවා මචන් මේක පරණ thread එකක් නේ bump කරලා තියෙන්නේ මේ අය , මම දැන් වෙන වැඩක් කරනවා වෙබ් හදනවට වඩා ලෙසිම වැඩක්උබ Fiverr කරපන් එහෙම නැත්නම්, USA, UK වල වගේ තියන පොඩි පොඩි business කරන තැන් වලට emails ගහපන්. පරණ Outdated mobile friendly නැති එහෙම websites තියන shops/companies ඔනතරන් හොයාගන්න පුලුවන්,
හැබැයි උබට උන්ට හරියට explain කරලා mail එක ගහන්න වෙනවා, හොද quality එකට.
අයේ instagram වලිනුත් try කරන්න, portfolio එක දාලා page එකක් එහෙම හදලා පොඩි business කරන page වලට dms දාලා බලන්න.
පොඩි කට්ටක් කන්න වෙනවා තමා ඒත් පොඩ්ඩක් try කරලා බලපන් ඉක්මනින් ගේම අත අරින්න කලින්.
Man dan Web karanna ne machan Parana thread ekk bump karala kavuru hariInbox portfolio and prices