Call කරලා වෙබ් හදනවා ද ඇහුවාම බිස්නස් කරන අය බනිනවා

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,058
    12,619
    113
    ෆේස් බුක් එකෙන් Numbers අරගෙන බිස්නස් වලට කතා කරලා වෙබ් අඩවි හදනවා ද කියලා ඇහුවා ගොඩක් තැන් වලින් පට්ට යන්න බනිනවා. කන්න විදියක් නැත්තම් හිගාකාපන් කිව්වා එකෙක්

    කතා කරන විදියේ අවුලක් තියෙනවා ද ? කතා කරේ මෙහෙම

    Good Morning Mr මම Web Design කරන කොම්පැනි එකකින් කතා කරන්නේ අඩු මුදලට වෙබ් අඩවි හදලා දෙනවා අපි බිස්නස් වලට, Mr ඕනේ ද අපිට කියලා වෙබ් එකක් හදා ගන්න ?

    Land Number එකකින් කලින් කතා කරේ එතකොට අවුලක් තිබ්බේ නෑ Mobile Number එකෙන් කතා කරන්න ගත්තා ට පස්සේ තමා වැඩේ අවුල් උනේ
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,058
    12,619
    113
    • Like
    Reactions: DHE and shenat

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,832
    99,005
    113
    කතා කරපන් මචන් 100කට කතා කරොත් එකෙක් හරි හරියනවනෙ. ගොඩක් වෙලාවට ඒ බිස්නස් වල නේචර් එක අනුව බිසී වෙන දවස් ටයිම් මග ඇරල ගන්න බලන්න. කතා කරපු ගමන් අපි ගැන කියන්නෙ නැතුව. විනාඩි 5ක් කතා කරන්න ෆ්‍රීද අහන්න. එතකොට බෑ කිව්වොත් වෙන වෙලාවක් ඉල්ලගන්න. එතකොට බනින්න තියෙන ඉඩ අඩුයි.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,832
    99,005
    113
    ela machan

    ඔව් එහෙම හිතලා හිත හදාගෙන කතා කරනවා බැනුම් අහලා අහලා හිතට ෆිට් එකක් නෑ වගේ දැන්
    අපෝ එහෙම වැටෙන්න එපා. උන් බනිනකොට මේකෙ හැමදාම කුණු බැනුම් අහන බයියො ටික මතක් කරගනින්. උන් වගේ වෙයන් මාර්කටින් වලදි. අනික ඕක උබේ වැඩක්නෙ. ඉතින් කොහොමත් ගනන් ගන්න එපා.
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,222
    1
    16,714
    113
    −273.15°C
    කතා කරපන් මචන් 100කට කතා කරොත් එකෙක් හරි හරියනවනෙ. ගොඩක් වෙලාවට ඒ බිස්නස් වල නේචර් එක අනුව බිසී වෙන දවස් ටයිම් මග ඇරල ගන්න බලන්න. කතා කරපු ගමන් අපි ගැන කියන්නෙ නැතුව. විනාඩි 5ක් කතා කරන්න ෆ්‍රීද අහන්න. එතකොට බෑ කිව්වොත් වෙන වෙලාවක් ඉල්ලගන්න. එතකොට බනින්න තියෙන ඉඩ අඩුයි.
    :yes:
     
    • Like
    Reactions: Nadun26

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    ෆේස් බුක් එකෙන් Numbers අරගෙන බිස්නස් වලට කතා කරලා වෙබ් අඩවි හදනවා ද කියලා ඇහුවා ගොඩක් තැන් වලින් පට්ට යන්න බනිනවා. කන්න විදියක් නැත්තම් හිගාකාපන් කිව්වා එකෙක්

    කතා කරන විදියේ අවුලක් තියෙනවා ද ? කතා කරේ මෙහෙම

    Land Number එකකින් කලින් කතා කරේ එතකොට අවුලක් තිබ්බේ නෑ Mobile Number එකෙන් කතා කරන්න ගත්තා ට පස්සේ තමා වැඩේ අවුල් උනේ
    Mr කෑල්ල නැතිව බලපන්. ඒක හිරිකිතයි
     
    Aarachchi

    Junior member
  • ෆේස් බුක් එකෙන් Numbers අරගෙන බිස්නස් වලට කතා කරලා වෙබ් අඩවි හදනවා ද කියලා ඇහුවා ගොඩක් තැන් වලින් පට්ට යන්න බනිනවා. කන්න විදියක් නැත්තම් හිගාකාපන් කිව්වා එකෙක්

    කතා කරන විදියේ අවුලක් තියෙනවා ද ? කතා කරේ මෙහෙම

    Land Number එකකින් කලින් කතා කරේ එතකොට අවුලක් තිබ්බේ නෑ Mobile Number එකෙන් කතා කරන්න ගත්තා ට පස්සේ තමා වැඩේ අවුල් උනේ
    Telemarketing newe uba kathakarala tiyena widihata apita unath hithenawa uba pyramid kaarayek kiyala..

    Ohoma pachchal wenn yanne ai bn..podiyata hari fiverr patanganin..
    Hemadama ekama stack eke alila innethiwa aluth deyak igenaganin.. beri nehe uwamanawai kepawimau tiyenawa nam..

    gl
     
    • Like
    Reactions: Nadun26

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,222
    1
    16,714
    113
    −273.15°C
    Confused Trailer Park Boys GIF
     
    Last edited:
    • Like
    Reactions: Nadun26

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,644
    3,348
    113
    Bandarawela
    සාදාරනයි. FB comment එකක number එක දැම්මත් අඩුම 20ක් වත් කතා කරනවා සර් business එකක් කරනවද. අපිට පුළුවන් facebook වල promote කරලා දෙන්න bla bla bla . එටකොට ඔහොම අහගෙන shape උනොත් ඇතී . business number එකක් තියෙන්නේ customers ල වෙනුවෙන්. ඒ නිසා පුළුවන් නම් හොයන ගිහින් කියවල බලන්න leaflet එකක් දීපන්. නැත්තන් sms , whatsapp මොනවහරි වලින් කියපන්.
     
    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,432
    1,382
    113
    Too much pressure on businesses due to lack of goods available for sale and pressure due to tight finances make them confrontational may be.
     
    • Like
    Reactions: Nadun26