Call Blocker App help

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    එහෙනම් මක් කරන්නද. මන් යනෝ එහෙනම්.... :(

    දුක තමා රංජනී කියලා ඉන්න වගේ වෙන්නේ බං. නොදකින් ශිට්. උඹට ගොඩක් පින් බං මහන්සි උනාට. කමක් නෑ මේකේ වෙන එකෙක් හරි ප්‍රයෝජනයක් ගනියි නේ බං. :(:(:(
     

    EK_SheSH

    Well-known member
  • Oct 9, 2013
    1,807
    300
    83
    Colombo
    :(:(:( අපරාදේ බං අයි සොන්නයින්ට නම් තවම හොඳා. යන්තම් ඉස්සර යූස් කරපු කෝල් රෙකෝර්ඩ් එක තවම ගහනවා. ඉස්සරහට ඒකටත් කෙලිද දන්නේ නෑ මුන්. මම දැකපු හොඳම නෝ බීප් සහ වොයිස් කට් නොවී පැහැදිලිවම ඇහෙන ඇප් එක ඒක. :growl::growl:

    මොකද්ද බං ඒ ඇප් එක. මාත් රෙකොර්ඩ් කරන්න එකක් හොයනවා. මේ පොඩි මයික්‍රෝ මැක්ස් වලත්හ් හොදට රෙකොර්ඩ් වෙනවා මේවගේ නැනේ හරි හමන් එකක් :angry::angry::angry:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    • Like
    Reactions: EK_SheSH