call forwading වලට සල්ලි කැපෙන්නෙ කොහොමද?

AnuradhaRa

Well-known member
  • මොබිටෙල් සිම් එකකට එන කෝල් හච් එකකට ඩයිවර්ට් කරල තියෙන්නෙ
    එතකොට සල්ලි කැපෙන්නෙ කොහොමද?
    සල්ලි ගොඩක් කැපෙන නිසා මං මොබිටෙල් සිම් එකට පැකේජ් එකක් දැම්ම 😅
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    මොබිටෙල් එකෙයි හච් එකෙයි දෙකේම සල්ලි කැපෙනවා මම හිතන්නේ
     
    • Wow
    Reactions: AnuradhaRa

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,063
    8,365
    113
    මොබිටෙල් එකෙයි හච් එකෙයි දෙකේම සල්ලි කැපෙනවා මම හිතන්නේ
    නෑ එහෙම වෙන්නෙ නෑ.
    Call forwarding එක සෙට් කරන්නෙ මොබිටෙල් එකේ නම්. හච් එකට ෆෝවර්ඩ් වෙන්න. එතකොට ෆොවර්ඩ් වෙන හැම කෝල් එකකටම චාර්ජ් වෙන්නෙ මොබිටෙල් එකේ. Standard Rates ඇප්ලයි වෙනව. Call free නම් මොනවහරි ප්ලෑන් එකක් තියේ නම් එතකොට ඒ සීමාව ඇතුලෙ සල්ලි කැපෙන්නෙ නෑ. අපි හිතමු Any network 50mins තියෙනව කියල එතකොට ඒකෙන් අඩුවෙන්නෙ. ඒ විදියට මොබිටෙල් එකේ සල්ලි කැපෙනව.
     
    • Like
    Reactions: EKGuest

    AnuradhaRa

    Well-known member
  • නෑ එහෙම වෙන්නෙ නෑ.
    Call forwarding එක සෙට් කරන්නෙ මොබිටෙල් එකේ නම්. හච් එකට ෆෝවර්ඩ් වෙන්න. එතකොට ෆොවර්ඩ් වෙන හැම කෝල් එකකටම චාර්ජ් වෙන්නෙ මොබිටෙල් එකේ. Standard Rates ඇප්ලයි වෙනව. Call free නම් මොනවහරි ප්ලෑන් එකක් තියේ නම් එතකොට ඒ සීමාව ඇතුලෙ සල්ලි කැපෙන්නෙ නෑ. අපි හිතමු Any network 50mins තියෙනව කියල එතකොට ඒකෙන් අඩුවෙන්නෙ. ඒ විදියට මොබිටෙල් එකේ සල්ලි කැපෙනව.
    ඔව් මචං දවස් 7කට තියෙන 162 පැකේජ් එකක් දැම්ම.
    නැත්තං මිනිස්සු කෝල් ගන්න ගන්න සැරේට සල්ලි ඉවරයි බලං ඉද්දි